Used_වාහන_මිල_ගනන්

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
නියමයි මචන් :D +
දැන් අලුතෙන් එන ටොයොටා කාර් වලින් හොඳ එව්වා මොනාද බං?
40 ට අඩුව
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ford cortina eka thama mama hoyanney..kawaru hari hoyala dendooo plzzzz...

15ogh7a.jpg
 

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
නියමයි මචන් :D +
දැන් අලුතෙන් එන ටොයොටා කාර් වලින් හොඳ එව්වා මොනාද බං?
40 ට අඩුව

Corolla AXIO thama 40 ta aduwen hodama

toyota_corolla_axio_a1245923441b2791447.jpg


35 - 40
 
Last edited:

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
Unregistered G grade එකක් ඒ ගානට ගන්න පුලුවන්ද මචන්?:D
ඇක්සියෝ එක ගැන නම් වැඩිය දන්නෑ මං

grade eka 5 wage hoda ekak 40 -42 weyi G ekak. grade eka tikak adu G ewath 40 kata kittuwa ganna puluwan.

ube mail eka ewwoth mama AXIO ekak lankawata gena ekekgen gaththa quotation ekak dennam. dan masekata kalin gaththa ekak

dan yen eka adu hida harinam ganan tikak adu wenna ona. eth japan wala wahana mila wadi karalada danne naha. ehema unoth mila wadi wenna ona.
samaharak aya kiyanawa me sathi anthe idala wadi wenawalu.
 
  • Like
Reactions: Gouken

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් Nissan March එකේ second hand market එකක් නැ කියන්නේ ඇත්තද?මොකද march එක මිල අඩු?