hodata (Mint condition,very good interior with low millage ) ,ma thiyenawanam 1.2 kittuwata denna puluwan![]()

නියමයි මචන්+
දැන් අලුතෙන් එන ටොයොටා කාර් වලින් හොඳ එව්වා මොනාද බං?
40 ට අඩුව
Corolla AXIO thama 40 ta aduwen hodama
![]()
35 - 40

Unregistered G grade එකක් ඒ ගානට ගන්න පුලුවන්ද මචන්?
ඇක්සියෝ එක ගැන නම් වැඩිය දන්නෑ මං