Thanks Machan Niyama thread eka
Thawa Update Karapan
Jaya Wewaaa
.......300 - xxxx maruti800 kiyada
very useful machoo..thanx

elaz,bump
thanksniyama thread ekak meka digatama update karanna.... SL wala thiyena hama wahanayakama wage prices danna.... rep denna ba lu..

ela thread 1k kollaaaa.repඑලකිරියේ කට්ටිය පාවිච්චි කරපු වහන වල ගනන් අහන නිසා හැමොටම ( මේ පිලිබද උනන්දුවක් දක්වන ) ප්රයොජනවත් වෙයි කියලා හිතෙන ,පාවිච්චි කරන ලද වාහන වල වර්ථමාන වටිනාකම (2011-3-17 දින වන විට ) පිලිබද දල අදහසක් දෙන්න කල්පනා කරා.
හැබැයි මේ මිලගනන් වාහනේ Options , Millage සහ තත්වය මත වෙනස් වෙන්න පුලුවන් . මම මෙකෙන් කියන්නේ පෙට්ට්රල් මාදිලිවල සාමන්ය වෙලදපොල වටිනාකමයි .
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
Nissan Trad sunny (Half light Model ) 5 Lacks - 6.50 lacks
![]()
Nissan Trad Sunny (Full light Model) 5.75- 8.50
![]()
Toyota Corolla EE80 - 3.50 Lacks -5.00 lacks
![]()
Toyota corolla AE 80/81 3.75 lacks - 5.25 Lacks
![]()
Nissan FB13 (Doctor Sunny) 7.50-9.50
![]()
Nissan FB13 Anniversary model 8.50-10 lacks
![]()
Toyota corolla EE90 6.50 lacks - 8.50 lacks
![]()
Toyota corolla AE 91/92 7.50 lacks - 9 lacks
![]()
Toyota corolla EE 102/ 106 8.5 lacks- 1.2 mil
![]()
Toyota corolla AE 100 9 lacks - 1.3mil ( half light / Full light / White light )
![]()
Toyota Corolla EE111 /AE 110 (1996 model ) 11.5 lacks - 15 lacks
![]()
Toyota corolla-Sprinter EE111/AE 110 (1998-2000 ) 14.5 lacks -20 lacks ( L grade / SE saloon / Revenge /XE saloon )
![]()
NIssan sunny FB 14 (1995 model) 9.5 lacks -11 lacks
![]()
Nissan sunny FB 14 (1996-1998) 11lacks - 14 lacks
![]()
Nissan March K10 (2 door /4 door ) 3.5 lacks - 6.5 lacks
![]()
machan mini van wala price ekath danna balanna,dihatsu hijet,mitsubishi mini wage ewa
ahh moko car sale eke aluth wahana dan move wenne nadda ? parana wahana gana danne ?![]()

අන්න උබව අරූ දාගෙන හොයනවා. උබ ලක්ෂ 8ක් තියගෙන නුවනගේ යාලුවට PRADO එකක් සෙට් කරාලු නේද??? ආව් ආව් කල්ල මරේ. එත් මම බැලුව උබේ නොනා මොකද උදෙ හවස Shopping යන්නේ කියලා. මම උබේ නෝනගේ වාහනේ දැක්කා NOLIMIT ඉස්සරහා දවස් දෙකක්ම![]()
boru kiyanna epa ban.. magulak set kara Prado ekak.
umba wage car sale karayek kiyala hithuwada mama ? umbata owa purudu unata mata purudu na owa karala 

boru kiyanna epa ban.. magulak set kara Prado ekak.
umba wage car sale karayek kiyala hithuwada mama ? umbata owa purudu unata mata purudu na owa karala
![]()


... HZ -XXXX නේද?? මම දැක්කා.. හොදටම තියෙනවා
... නුවනා උබව හොයනවා ගතමන්ට් එකක් ඉල්ලගන්න
.. අහුවෙන්න නම් ඉන්න එපා
.. මම කිව්ව කියලා කියන්නත් එපා