Used_වාහන_මිල_ගනන්

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
niyama thread ekak meka digatama update karanna.... SL wala thiyena hama wahanayakama wage prices danna.... rep denna ba lu..
 
Last edited:
Dec 17, 2010
815
80
0
එලකිරියේ කට්ටිය පාවිච්චි කරපු වහන වල ගනන් අහන නිසා හැමොටම ( මේ පිලිබද උනන්දුවක් දක්වන ) ප්‍රයොජනවත් වෙයි කියලා හිතෙන ,පාවිච්චි කරන ලද වාහන වල වර්ථමාන වටිනාකම (2011-3-17 දින වන විට ) පිලිබද දල අදහසක් දෙන්න කල්පනා කරා.

හැබැයි මේ මිලගනන් වාහනේ Options , Millage සහ තත්වය මත වෙනස් වෙන්න පුලුවන් . මම මෙකෙන් කියන්නේ
පෙට්ට්‍රල් මාදිලිවල සාමන්‍ය වෙලදපොල වටිනාකමයි .

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:




Nissan Trad sunny (Half light Model ) 5 Lacks - 6.50 lacks

1292756080_148005513_5-I-want-to-sell-nice-nissan-sunny-1987-model-ISLAMABAD-Islamabad-Capital-Territory.jpg


Nissan Trad Sunny (Full light Model) 5.75- 8.50

Nissan_Sunny_1987.JPG


Toyota Corolla EE80 - 3.50 Lacks -5.00 lacks


4571071635_182d5c065a_z.jpg



Toyota corolla AE 80/81 3.75 lacks - 5.25 Lacks

napa0001_WVX_PakWheels%28com%29.jpg


Nissan FB13 (Doctor Sunny) 7.50-9.50

img0022_02_9600_7200_.jpg


Nissan FB13 Anniversary model 8.50-10 lacks

frenteb131.jpg

Toyota corolla EE90 6.50 lacks - 8.50 lacks
TY25.JPG


Toyota corolla AE 91/92 7.50 lacks - 9 lacks
6fc699cb-89e4-4d98-87ea-9b524afec775.jpg


Toyota corolla EE 102/ 106 8.5 lacks- 1.2 mil

66241075_.jpg

Toyota corolla AE 100 9 lacks - 1.3mil ( half light / Full light / White light )


Toyota%20Corolla%20AE100%20B041.jpg


Toyota Corolla EE111 /AE 110 (1996 model ) 11.5 lacks - 15 lacks

Toyota_Corolla_Ae110.jpg


Toyota corolla-Sprinter EE111/AE 110 (1998-2000 ) 14.5 lacks -20 lacks ( L grade / SE saloon / Revenge /XE saloon )

2807422969_62e3c71e31.jpg



NIssan sunny FB 14 (1995 model) 9.5 lacks -11 lacks

15149front.gif



Nissan sunny FB 14 (1996-1998) 11lacks - 14 lacks

sunny981image1.jpg



Nissan March K10 (2 door /4 door ) 3.5 lacks - 6.5 lacks



l_0b30a841bcf44db0935b05e44561e7fe.jpg

ela thread 1k kollaaaa.rep
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ahh moko car sale eke aluth wahana dan move wenne nadda ? parana wahana gana danne ? :D



අන්න උබව අරූ දාගෙන හොයනවා. උබ ලක්ෂ 8ක් තියගෙන නුවනගේ යාලුවට PRADO එකක් සෙට් කරාලු නේද??? ආව් ආව් කල්ල මරේ. එත් මම බැලුව උබේ නොනා මොකද උදෙ හවස Shopping යන්නේ කියලා. මම උබේ නෝනගේ වාහනේ දැක්කා NOLIMIT ඉස්සරහා දවස් දෙකක්ම :P:rofl:
 
  • Like
Reactions: nj542

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න උබව අරූ දාගෙන හොයනවා. උබ ලක්ෂ 8ක් තියගෙන නුවනගේ යාලුවට PRADO එකක් සෙට් කරාලු නේද??? ආව් ආව් කල්ල මරේ. එත් මම බැලුව උබේ නොනා මොකද උදෙ හවස Shopping යන්නේ කියලා. මම උබේ නෝනගේ වාහනේ දැක්කා NOLIMIT ඉස්සරහා දවස් දෙකක්ම :P:rofl:

    :angry: boru kiyanna epa ban.. magulak set kara Prado ekak. :frown: umba wage car sale karayek kiyala hithuwada mama ? umbata owa purudu unata mata purudu na owa karala :no::baffled:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    aluth wahana wala pricesuth dala thread eka updata karapan ko machooo....
    YOM 2004+ wahana prices dannaa...

    useful thread machan... +++rep
    (aluth wahanath dammanam thawath hodai :rolleyes::rolleyes: )
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :angry: boru kiyanna epa ban.. magulak set kara Prado ekak. :frown: umba wage car sale karayek kiyala hithuwada mama ? umbata owa purudu unata mata purudu na owa karala :no::baffled:



    හී හී...... සිරාවට එක ලාබයි බන් .. උබ ලක්ෂ 8 තියගෙනත් PRADO ගත්තු එකාට ලාබයි. කොහෙ එකක් ද බන්?? කොහෙන්ද ඉස්සුවෙ ?? යාපනෙන් පන්නපුවද දන්නේත් නැහැ:P:baffled::lol: ... HZ -XXXX නේද?? මම දැක්කා.. හොදටම තියෙනවා :) ... නුවනා උබව හොයනවා ගතමන්ට් එකක් ඉල්ලගන්න:rofl: .. අහුවෙන්න නම් ඉන්න එපා:baffled::baffled:.. මම කිව්ව කියලා කියන්නත් එපා:P