User activity logs

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ ඔය ඩයලොග්ලා ඇතුලු ගොඩක් ආයතනවල සිස්ටම් වල තියෙන දෙයක් නේ කරන හැම දේම රෙකෝඩ් වෙන එක. ඒ කිව්වේ සිස්ටම් එක යූස් කරන ඒ ඒ පුද්ගලයා සිස්ටම් එකේ කරන දේවල් හැම දේම රෙකෝඩ් වෙනවනේ. උදා- ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් නම්බර් එකක් ගහල අදල පුද්ගලයාගේ තොරතුරු බලනවා මේ වගේ සුලු දේවල් වල පවා ලොග්ස් තියාගන්නවනේ. :)

    තව fb ගත්තත් අපි කරන කියන හැමදේම රොකෝඩ්ස් තියා ගන්නවනේ. :D

    මට දැනගන්න ඕන මේ වගේ දෙයක් කරන්න හොදම විදිය මොකක්ද කියල.

    මොකද කරන පුංචි දේ පවා ලොග් කරන්න ගියාම database operations පට්ට විදියට කරන්න වෙනවනේ db calls පට්ට විදියට යනවනේ. අපි හදන සිස්ටම් එකක් වෙබ් සර්වර් එකක දැම්මොත් අනිවාර්යෙන්ම db calls වැඩි නිසා account ban වෙනව :(

    මට ඕන මේ කරන්න පුලවන් optimum විදියක්. මම හිතුව json or xml ෆයිල් එකක් ලියල ඒක යම් කාල සීමාවකට වරක් රීඩ් කරල db එකට දාන්න. නමුත් ඒක එච්චර රිලයබල් නෑ වගේ. ෆයිල් එක පට්ට ලොකු වෙනව. :shocked:

    මට කිරියේ ඉන්න sytem devs ලගෙන් මේකට ඇඩ්වයිස් ඕන. :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    log4j thamai ithin ban prefered..

    kohomath logs nisa disk full wenawa db insert kalath..log files thiya gaththath
    ewata kaalekata sarayak clean & backup process 1k danna wenawa machan

    mamath dialog eke :-) ithin apeth parana ewa thogaya pitinma wenama backup karanawa