Username Password for web sites

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උබ ගාව තියනවද user name ඇන්ඩ් password ?? :confused::confused:

අකෞන්ට් එකක් තියෙනව මගෙ අකෞන්ට් එක.. :(
ඉන්වයිට්ස් නෑ...
තියෙන උන් මේකෙ ඉන්නව..
IP torrents ඉන්වයිට්ස් ඕනේ කියල ත්‍රෙඩ් එකක් දාපං..
කවුරු හරි දෙයි... :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mage issara login password tibba bn ... ewa okkoma reset wela... gewal maru karagattu nisa ewat maru wela... :P https://iptorrents.com/pic/signup.png

එහෙම රීසෙට් වෙන්නෑ බොල.. පාස්වර්ඩ් එක මතක නැත්තං ඊමේල් එක දීපං.. උන් පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න ලින්ක් එකක් එවනව..
 

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    එහෙම රීසෙට් වෙන්නෑ බොල.. පාස්වර්ඩ් එක මතක නැත්තං ඊමේල් එක දීපං.. උන් පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න ලින්ක් එකක් එවනව..

    banned වෙලා බොල තියෙන්නේ.. උන්ට email නෙමේ requests හිටන් කලා .. නෝ රෙස්පොන්ඩ්ස්.... :no::no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    banned වෙලා බොල තියෙන්නේ.. උන්ට email නෙමේ requests හිටන් කලා .. නෝ රෙස්පොන්ඩ්ස්.... :no::no:

    :( අහ් කාලයක් යන්නැතුව තිබ්බාම...
    ත්‍රෙඩ් එකක් දාපං IP trnts ඉන්වයිට් කෝඩ් එකක් ඉල්ලල.
     

    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ

    :( අහ් කාලයක් යන්නැතුව තිබ්බාම...
    ත්‍රෙඩ් එකක් දාපං IP trnts ඉන්වයිට් කෝඩ් එකක් ඉල්ලල.

    Ehema invitations illanna ona na bn .. 1st and 2nd steps deka pass karagattanan e eti ... issaranan oya mukut ona na bn ... aparade :dull: ok ok balamuko ... anyway Thanks wewa ...