Using Elakiri Effectively : For Beginners

Akila DJ

Junior member
  • May 15, 2008
    214
    13
    18
    කොළොංතොට
    need help.... can not post!

    .

    මචං මගෙ යාලුවො දෙතුන් දෙනෙක් ඉන්නව. ඒ ගොල්ලන්ට reply post කරන්න බෑ. thread post රන්න බෑ. vote කරන්න බෑ. :baffled:
    ඇයි ඒ? :rolleyes:
    සමහර අය ළඟදි account හදපු අය.
    තවත් සමහරු ගොඩක් ඉස්සර account එක හදල ඒත් ඇතුලට ඇවිල්ල මොකුත් නොකරපු අය...

    මොකක්ද ඒකට විසඳුම?
    :confused:

    .
     

    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    Sweet xd
    labels=0
    labels=0