USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 2

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    පට්ට මචන්. නොදන්නා දෙයක් දැනගත්තා. ස්තුතියි ඒකට. මේ වැඩේට පයිලට් ලා වෙනම ට්‍රෙන් කරන්න ඕනනේ.

    :yes::yes::yes::yes::yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මම හිතාගෙන හිටියේ මේවා ගුවන් ගත කරන්නේ යානේ එන්ජිමේ බලයෙන් විතරයි කියලා .ස්තුතියි විස්තරේට.
    11.gif

    උඹලා වගේ උන් තමයි මේකේ ඉන්න ඕනේ.නැත්නම් ඉතින් මේක ජංගි ගහපු උන් යන පාර්ලිමේන්තුවක් වගේ වෙයි ටික කාලෙකින්.

    Thank you & bump
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම හිතාගෙන හිටියේ මේවා ගුවන් ගත කරන්නේ යානේ එන්ජිමේ බලයෙන් විතරයි කියලා .ස්තුතියි විස්තරේට.
    11.gif

    උඹලා වගේ උන් තමයි මේකේ ඉන්න ඕනේ.නැත්නම් ඉතින් මේක ජංගි ගහපු උන් යන පාර්ලිමේන්තුවක් වගේ වෙයි ටික කාලෙකින්.

    හ්ම්ම් ඔව් බන්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113

    පට්ට මචන්. නොදන්නා දෙයක් දැනගත්තා. ස්තුතියි ඒකට. මේ වැඩේට පයිලට් ලා වෙනම ට්‍රෙන් කරන්න ඕනනේ.

    :yes::yes::yes::yes::yes:

    Itin eka amaru wadak nemene ban