මම හිතාගෙන හිටියේ මේවා ගුවන් ගත කරන්නේ යානේ එන්ජිමේ බලයෙන් විතරයි කියලා .ස්තුතියි විස්තරේට.![]()
උඹලා වගේ උන් තමයි මේකේ ඉන්න ඕනේ.නැත්නම් ඉතින් මේක ජංගි ගහපු උන් යන පාර්ලිමේන්තුවක් වගේ වෙයි ටික කාලෙකින්.
Combustion eken passe ituru wena air ayeth fuel deela burn karala amathara thrust ekak ganna eka

මම හිතාගෙන හිටියේ මේවා ගුවන් ගත කරන්නේ යානේ එන්ජිමේ බලයෙන් විතරයි කියලා .ස්තුතියි විස්තරේට.![]()
උඹලා වගේ උන් තමයි මේකේ ඉන්න ඕනේ.නැත්නම් ඉතින් මේක ජංගි ගහපු උන් යන පාර්ලිමේන්තුවක් වගේ වෙයි ටික කාලෙකින්.
පට්ට මචන්. නොදන්නා දෙයක් දැනගත්තා. ස්තුතියි ඒකට. මේ වැඩේට පයිලට් ලා වෙනම ට්රෙන් කරන්න ඕනනේ.