USS Nimitz coming to Colombo Port

monson

Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    තව නැව් 10ක් වගේ එනවලු.. කොලබ සුද්දො වහියි වගේ.. මටත් ආසයි මේක බලන්න යන්න. ඔක්කොම 6000ක් වගේ යුඇස් උන් එනවලු. ශ්‍රි ලන්කා නේවි එකේ එක්ස්සයිස් එකකට.

    TFS. Carrier Strike Group 11 ekama enawa athi.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇදුම් නම් අහලා තියනවා, බ්‍රා ලින්ගරේ නම් දැනන් උන්නේ නැ. අපේ සිරියලතාලා කමලක්කලා මහන එවද මේ..

    ayi ban mulinma lankawe welanda kalapa dala garmets daddi ape rate un kiyala thinne mun ape kellonta kiyala suddiyonta jangi massawanawa kiyala ne
     
    • Like
    Reactions: Google_Boy

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ayi ban mulinma lankawe welanda kalapa dala garmets daddi ape rate un kiyala thinne mun ape kellonta kiyala suddiyonta jangi massawanawa kiyala ne
    මම හිතුවේ ඒක වෙන බ්‍රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.
     
    • Like
    Reactions: ^Buddhika^

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    පව් යකෝ අපේ එවුන් මේ භාෂා ප්‍රශ්නේ නිසා. උන්ට ප්‍රශ්නයක් තිබ්බත් අහන එකක් නෑ. යන්තම් කඩ්ඩ ගොත ගහලා එකෙක් අහයි "ආර් යූ සිංගල්" කියලා. පස්සේ "අයි වෝන්ට් ටු ෆක්" කියයි හෙන ගැහුවා වගේ. :lol::lol::sorry:

    FML :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම හිතුවේ ඒක වෙන බ්‍රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.

    ලොල් යකෝ. නෑ නෑ.. India, Bangladesh වලට තමා ඊලගට හොද ඇදුම් මහන්න කෝටා සෙට් වෙලා තියෙන්නේ. මම රට ඉන්නද්දී ගොඩක්ම India, Bangladesh ඇදුම් තිබ්බේ M&S, H&M, NEXT වගේ ලොකු කඩවල් වල.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    ගොඩක් ඇදුම් ලංකාවේ බං මහන්නේ. අපේ මැටිරියල් ඒ තරම් කොලිටි. නමුත් ඒ කොලිටි එකෙන් ලංකාවට බඩු දාන්න බෑ. අස්ප ගණන් වලට දාන්නේ. නමුත් උන්ටම ලංකාවේ මහන adidas වගේ ඇදුමක් රටින් එන එක මෙහෙ අය ගන්නවා 4000-5000 ට වගේ ටී ෂර්ට් එක.

    ඔය ඔක්කොම වගේ මෙහෙ තමයි බන් මහන්නේ , කටුනායක , බියගම , වතුපිටිවල වගේ kකලාප වල තියෙන garments වල මහන්නේ(Hidramani , Next , Mas Active , Mas Active (Nirmana).
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබට හරි හමන් කෙල්ලෙක් නෑ එහෙනම්.. :P :P
    අපේ ගැනි අදිනවා, ගනන් නම් දන්නේ න ඔය බ්‍රැන්ඩ් එක දැකලා තියෙනව ගෙදර කොල තියෙනවා. ඔක ලන්කාවේ නැ. එයාටත් නන්ගි එවන්නේ

    ෆොටො දාන්නම් ඔනනම්. බ්‍රා එකේ. (ඇදන් ඉන්න එවා නෙමෙයි. )
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ ගැනි අදිනවා, ගනන් නම් දන්නේ න ඔය බ්‍රැන්ඩ් එක දැකලා තියෙනව ගෙදර කොල තියෙනවා. ඔක ලන්කාවේ නැ. එයාටත් නන්ගි එවන්නේ

    ෆොටො දාන්නම් ඔනනම්. බ්‍රා එකේ. (ඇදන් ඉන්න එවා නෙමෙයි. )

    කෝ ඇදන් ඉන්න එකක් දාපන් බලන්න වෙන ස්කින් කලර් එකකට කොහොමද බලන්න. :P :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය ඔක්කොම වගේ මෙහෙ තමයි බන් මහන්නේ , කටුනායක , බියගම , වතුපිටිවල වගේ kකලාප වල තියෙන garments වල මහන්නේ(Hidramani , Next , Mas Active , Mas Active (Nirmana).

    :yes:
    Mehe thiyana godal andum SL, Indian or Bangladesh wala mahapuwa.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ලොල් යකෝ. නෑ නෑ.. India, Bangladesh වලට තමා ඊලගට හොද ඇදුම් මහන්න කෝටා සෙට් වෙලා තියෙන්නේ. මම රට ඉන්නද්දී ගොඩක්ම India, Bangladesh ඇදුම් තිබ්බේ M&S, H&M, NEXT වගේ ලොකු කඩවල් වල.
    ඒක තමයි.. වෙලාවක ෆැක්ටරියක් අස්සට රින්ගලා බලන්න ඔනා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කෝ ඇදන් ඉන්න එකක් දාපන් බලන්න වෙන ස්කින් කලර් එකකට කොහොමද බලන්න. :P :P
    එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..

    vvggv.jpg

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..

    vvggv.jpg

    කොට නිහාල්ට අද අවුරුදු වගේ ඔන්න බලපන් :lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..

    මේ ජයන්ති මැඩම්ගෙද? බිව්වද අද තො??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..

    උබට පිස්සුද බං ??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොට නිහාල්ට අද අවුරුදු වගේ ඔන්න බලපන් :lol::lol:
    ඔක දැක්කම මිනිස්සුන්ට හැගීම් එනවද බන්.. මේ රෙදි කැල්ලක්නේ.. :sorry: