තව නැව් 10ක් වගේ එනවලු.. කොලබ සුද්දො වහියි වගේ.. මටත් ආසයි මේක බලන්න යන්න. ඔක්කොම 6000ක් වගේ යුඇස් උන් එනවලු. ශ්රි ලන්කා නේවි එකේ එක්ස්සයිස් එකකට.
TFS. Carrier Strike Group 11 ekama enawa athi.
තව නැව් 10ක් වගේ එනවලු.. කොලබ සුද්දො වහියි වගේ.. මටත් ආසයි මේක බලන්න යන්න. ඔක්කොම 6000ක් වගේ යුඇස් උන් එනවලු. ශ්රි ලන්කා නේවි එකේ එක්ස්සයිස් එකකට.
ඇදුම් නම් අහලා තියනවා, බ්රා ලින්ගරේ නම් දැනන් උන්නේ නැ. අපේ සිරියලතාලා කමලක්කලා මහන එවද මේ..
මම හිතුවේ ඒක වෙන බ්රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.ayi ban mulinma lankawe welanda kalapa dala garmets daddi ape rate un kiyala thinne mun ape kellonta kiyala suddiyonta jangi massawanawa kiyala ne
dan uba andala thinawa wage snipai kiwwe shape api katawath kiyanne naha nangiyo

පව් යකෝ අපේ එවුන් මේ භාෂා ප්රශ්නේ නිසා. උන්ට ප්රශ්නයක් තිබ්බත් අහන එකක් නෑ. යන්තම් කඩ්ඩ ගොත ගහලා එකෙක් අහයි "ආර් යූ සිංගල්" කියලා. පස්සේ "අයි වෝන්ට් ටු ෆක්" කියයි හෙන ගැහුවා වගේ.![]()

මම හිතුවේ ඒක වෙන බ්රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.
ගොඩක් ඇදුම් ලංකාවේ බං මහන්නේ. අපේ මැටිරියල් ඒ තරම් කොලිටි. නමුත් ඒ කොලිටි එකෙන් ලංකාවට බඩු දාන්න බෑ. අස්ප ගණන් වලට දාන්නේ. නමුත් උන්ටම ලංකාවේ මහන adidas වගේ ඇදුමක් රටින් එන එක මෙහෙ අය ගන්නවා 4000-5000 ට වගේ ටී ෂර්ට් එක.
උබට හරි හමන් කෙල්ලෙක් නෑ එහෙනම්..![]()

අපේ ගැනි අදිනවා, ගනන් නම් දන්නේ න ඔය බ්රැන්ඩ් එක දැකලා තියෙනව ගෙදර කොල තියෙනවා. ඔක ලන්කාවේ නැ. එයාටත් නන්ගි එවන්නේ
උබට හරි හමන් කෙල්ලෙක් නෑ එහෙනම්..![]()
api set wela indapu kello Victoria secret andala thibne naha mahathtayo![]()

අපේ ගැනි අදිනවා, ගනන් නම් දන්නේ න ඔය බ්රැන්ඩ් එක දැකලා තියෙනව ගෙදර කොල තියෙනවා. ඔක ලන්කාවේ නැ. එයාටත් නන්ගි එවන්නේ
ෆොටො දාන්නම් ඔනනම්. බ්රා එකේ. (ඇදන් ඉන්න එවා නෙමෙයි. )

ඔය ඔක්කොම වගේ මෙහෙ තමයි බන් මහන්නේ , කටුනායක , බියගම , වතුපිටිවල වගේ kකලාප වල තියෙන garments වල මහන්නේ(Hidramani , Next , Mas Active , Mas Active (Nirmana).

ඒක තමයි.. වෙලාවක ෆැක්ටරියක් අස්සට රින්ගලා බලන්න ඔනා.
ලොල් යකෝ. නෑ නෑ.. India, Bangladesh වලට තමා ඊලගට හොද ඇදුම් මහන්න කෝටා සෙට් වෙලා තියෙන්නේ. මම රට ඉන්නද්දී ගොඩක්ම India, Bangladesh ඇදුම් තිබ්බේ M&S, H&M, NEXT වගේ ලොකු කඩවල් වල.
කෝ ඇදන් ඉන්න එකක් දාපන් බලන්න වෙන ස්කින් කලර් එකකට කොහොමද බලන්න.![]()

එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..

![]()

මේ ජයන්ති මැඩම්ගෙද? බිව්වද අද තො??එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..
එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..
ඔක දැක්කම මිනිස්සුන්ට හැගීම් එනවද බන්.. මේ රෙදි කැල්ලක්නේ..කොට නිහාල්ට අද අවුරුදු වගේ ඔන්න බලපන්![]()

මේ ජයන්ති මැඩම්ගෙද? බිව්වද අද තො??
උබට පිස්සුද බං ??