USS Nimitz නෞකාව ප්රමුඛ එක්සත් ජනපද ප්රහාරක නෞකා පෙළක් අද උදැසන කොලබ වාරයට සේන්දු උනා
මෙම නෞකා සමුහයට ගුවන් යානා රැගෙන යා හැකි uss nimitz හැරුනුකොට USS Princeton,USS Howard,USS Shoup,USS Pinckney,USS Kidd නෞකා ඇතුලත්
USS Nimitz නෞකාව තට්ටු 23 සමන්විත අතර 5000 පමණ ඉඩ පහසුකම් ඇත ගුවන්යානා රැගෙන යාහැකි ඇමරිකානු යුද නෞකාවක් කොලම වාරයට පැමිණ ඇත්තේ වසර 1985 පසුවයි

Last edited: