USS Nimitz

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    USS Nimitz නෞකාව ප්‍රමුඛ එක්සත් ජනපද ප්‍රහාරක නෞකා පෙළක් අද උදැසන කොලබ වාරයට සේන්දු උනා
    මෙම නෞකා සමුහයට ගුවන් යානා රැගෙන යා හැකි uss nimitz හැරුනුකොට USS Princeton,USS Howard,USS Shoup,USS Pinckney,USS Kidd නෞකා ඇතුලත්

    USS Nimitz නෞකාව තට්ටු 23 සමන්විත අතර 5000 පමණ ඉඩ පහසුකම් ඇත ගුවන්යානා රැගෙන යාහැකි ඇමරිකානු යුද නෞකාවක් කොලම වාරයට පැමිණ ඇත්තේ වසර 1985 පසුවයි
    ;);)

    1036909121.jpg

    22852175_10155651585790283_3758596364681076094_n.jpg

    22815361_10155651584120283_7624192284047866841_n.jpg

    22814168_10155651586785283_4785683451275184414_n.jpg

    22789122_10155651583905283_7675545926388722555_n.jpg

    22789114_10155651583155283_4315092287848383021_n.jpg

    22780318_10155651582350283_1298014531375987092_n.jpg

    22730385_10155651581740283_4200381907204755871_n.jpg

    22780495_10155651586645283_3503230627770213736_n.jpg
     
    Last edited: