Utopia - අපුරු පරික්ෂණය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    *. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි .
    *. සමහර පිරිමි සතුන් සමලිංගික විය .
    *. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි.
    *. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි .

    මේ ටිකන්න් දැනටත් වේගෙන එන්නේ :shocked:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    Close now
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    *. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි .
    *. සමහර පිරිමි සතුන් සමලිංගික විය .
    *. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි.
    *. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි .

    මේ ටිකන්න් දැනටත් වේගෙන එන්නේ :shocked:

    මේක වෙන්නෙ මොන හේතුවක් නිසාද දන්නේ නෑ... :sorry: මිනිසුන්ට මොලේ වැඩියෙන් තිබ්බත් එකෙන් ගැලවෙන්න බෑ වගේ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මිනිස්සුන්ට ඔහොම විනාශ වෙන්නෙ නෑ බන් බයවෙන්න එපා.. මිනිස්සුයි , මීයොයො වෙන්ස්.. දෙවෙනි එක තමයි මිනිස්සු ඔය විදිහට විනාශ වෙන්න තරම් කාලයක් පෘතිවියෙ ඉන්නෙ නෑ..ඕක වෙන්නෙ මීයො එක තැනකට හිර කරපු නිසා..හැබැයි හිර ගෙවල් වල නම් ඕකෙ සමහර දේවල් වලට සමාන දේවල් වෙනවා කියලා කියනවා:nerd:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මිනිස්සුන්ට ඔහොම විනාශ වෙන්නෙ නෑ බන් බයවෙන්න එපා.. මිනිස්සුයි , මීයොයො වෙන්ස්.. දෙවෙනි එක තමයි මිනිස්සු ඔය විදිහට විනාශ වෙන්න තරම් කාලයක් පෘතිවියෙ ඉන්නෙ නෑ..ඕක වෙන්නෙ මීයො එක තැනකට හිර කරපු නිසා..හැබැයි හිර ගෙවල් වල නම් ඕකෙ සමහර දේවල් වලට සමාන දේවල් වෙනවා කියලා කියනවා:nerd:

    :no::no::no::no::no: