Utopia - අපුරු පරික්ෂණය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අපුරු පරික්ෂණය
    Utopia
    image.jpg

    Dr.John Calhoun විසින් 1968 / 1972 අපුරු සුවිශේෂී පරික්ෂණයක් කරන ලදි . එනම් ඔහු මීයන් සදහා utopia වක් සාදන ලදි . එනම් පරිපූර්ණ පද්ධතියකි. ආහාර ජලය ඇති තරම් විය . වාතාශ්‍රය උෂ්ණත්වය සියල්ල පරිපූර්ණ විය .අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් විය .කිසිදු විලොපිකයෙකු නොවිය . එනම් මියන් පාරාදීසයක් නිර්මාණය කරන ලදි .කිසිදු ආකාරයේ හානිදායක දෙයක් නොවිය . මුලින්ම මියන් 8 ක් ගැහැණු පිරිමි මෙයට දමන ලදි .
    මියන් ගහනය ක්‍රමයෙන් වැඩි විය . කෙතරම් වැඩි ඌවත් ආහාර ජලය සැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිවිය . කුටිර 25 කින් සමන්විත වු මෙම කුටිර නම් කෙරුවෙ universe ලෙසයි .
    නමුත් මෙම පරිපූර්ණ සමාජය අවුරුදු 2 කදි සම්පුර්ණයෙන් විනාශ විය .
    හෙතුව .
    දින 560 දි මියන් ගහනය 2200 දක්වා වැඩි විය. ආහාර ජලය වාතාශ්‍රය උෂ්ණත්වය පරිපූර්ණ විය . ආරක්ෂා ප්‍රශ්න නොවිය .ඉන්පසුව හරි අපුරු දෙයක් විය .
    *. කුඩා පැටවුන් මරණ අනුපාතය වැඩිවිය .
    *. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි .
    *. සමහර පිරිමි සතුන් සමලිංගික විය .
    *. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි.
    *. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි .
    *. Cannibalism මෙම පරික්ෂණය ඊට කලින් 1947 දි කරන ලදුව නවතා දැමුවේ මෙනිසයි . හෙතුවක් නොමැතිව ස්වජාති භක්ෂකයන් විය . ( ආහාර අවශ්‍ය තරම් විය . මියන් කැමති සියල්ල විය )
    * හෙතුවක් නොමැතිව එකිනෙකා කා ගන්නා ලදි . සමහර මියන් ආහාර ගත්තෙ අනිත් මියන් නිදන අවශ්ථාවෙදියි. එතරම්ම භයානක විය .
    සම්පුර්ණයෙන් ඔවුන්ගේ චර්‍යවන් වෙනස් විය . මෙම ප්‍රසස්ථ මි සමාජය සම්පුර්ණයෙන් කඩා වැටුණි. සියල්ල මියයන ලදි . ආහාර නොමැතිව කිසිවකු මියගියේ නැත.

    මෙහෙම විමට හෙතුව විද්‍යත්මකව පැහැදිලි කර නොමැත . ඔවුන්ගේ ප්‍රසස්ථ ගහනය ඉක්මවා වර්ධනය විම නිසා කඩා වැටුණි.
    මෙම අපුරු පරික්ෂණයෙන් පසුව මානව සමාජයට මෙයම විය හැකි බව කියති.
    මේ ගැන කිවට ස්තුතිය Hashan Darshana

    Zombies la eidha?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට හිතෙන්නේ දැනටමත් මේක පටන් අරන් වගේ , අපේ ගෑනු ගොඩක් කිරි දෙන එක නවත්තලා (බටහිර රටවල් විශේෂයි) , බලන බලන අත gay උන්(ඉස්සර මෙච්චර හිටියේ නෑ ) , සමලිංගික විවාහ නීතිගත වේවි එනවා, සමහර කොල්ලෝ කෙල්ලන්ලග බල්ලෝ වගේ වැටෙන්න හොයනවා (mistress and slave) ඊලග දශක දෙක තුන ඇතුලත මේ දේ මනුඅස්ස සමාජෙටත් වෙනවා ... :(:(:(:(
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපුරු පරික්ෂණය
    Utopia

    *. Cannibalism මෙම පරික්ෂණය ඊට කලින් 1947 දි කරන ලදුව නවතා දැමුවේ මෙනිසයි . හෙතුවක් නොමැතිව ස්වජාති භක්ෂකයන් විය . ( ආහාර අවශ්‍ය තරම් විය . මියන් කැමති සියල්ල විය )
    * හෙතුවක් නොමැතිව එකිනෙකා කා ගන්නා ලදි . සමහර මියන් ආහාර ගත්තෙ අනිත් මියන් නිදන අවශ්ථාවෙදියි. එතරම්ම භයානක විය .

    බුද්දාගමට අනුව මෘග සංඥාව පහල වීම නේද?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපුරු පරික්ෂණය
    Utopia
    image.jpg

    Dr.John Calhoun විසින් 1968 / 1972 අපුරු සුවිශේෂී පරික්ෂණයක් කරන ලදි . එනම් ඔහු මීයන් සදහා utopia වක් සාදන ලදි . එනම් පරිපූර්ණ පද්ධතියකි. ආහාර ජලය ඇති තරම් විය . වාතාශ්‍රය උෂ්ණත්වය සියල්ල පරිපූර්ණ විය .අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් විය .කිසිදු විලොපිකයෙකු නොවිය . එනම් මියන් පාරාදීසයක් නිර්මාණය කරන ලදි .කිසිදු ආකාරයේ හානිදායක දෙයක් නොවිය . මුලින්ම මියන් 8 ක් ගැහැණු පිරිමි මෙයට දමන ලදි .
    මියන් ගහනය ක්‍රමයෙන් වැඩි විය . කෙතරම් වැඩි ඌවත් ආහාර ජලය සැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිවිය . කුටිර 25 කින් සමන්විත වු මෙම කුටිර නම් කෙරුවෙ universe ලෙසයි .
    නමුත් මෙම පරිපූර්ණ සමාජය අවුරුදු 2 කදි සම්පුර්ණයෙන් විනාශ විය .
    හෙතුව .
    දින 560 දි මියන් ගහනය 2200 දක්වා වැඩි විය. ආහාර ජලය වාතාශ්‍රය උෂ්ණත්වය පරිපූර්ණ විය . ආරක්ෂා ප්‍රශ්න නොවිය .ඉන්පසුව හරි අපුරු දෙයක් විය .
    *. කුඩා පැටවුන් මරණ අනුපාතය වැඩිවිය .
    *. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි .
    *. සමහර පිරිමි සතුන් සමලිංගික විය .
    *. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි.
    *. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි .
    *. Cannibalism මෙම පරික්ෂණය ඊට කලින් 1947 දි කරන ලදුව නවතා දැමුවේ මෙනිසයි . හෙතුවක් නොමැතිව ස්වජාති භක්ෂකයන් විය . ( ආහාර අවශ්‍ය තරම් විය . මියන් කැමති සියල්ල විය )
    * හෙතුවක් නොමැතිව එකිනෙකා කා ගන්නා ලදි . සමහර මියන් ආහාර ගත්තෙ අනිත් මියන් නිදන අවශ්ථාවෙදියි. එතරම්ම භයානක විය .
    සම්පුර්ණයෙන් ඔවුන්ගේ චර්‍යවන් වෙනස් විය . මෙම ප්‍රසස්ථ මි සමාජය සම්පුර්ණයෙන් කඩා වැටුණි. සියල්ල මියයන ලදි . ආහාර නොමැතිව කිසිවකු මියගියේ නැත.

    මෙහෙම විමට හෙතුව විද්‍යත්මකව පැහැදිලි කර නොමැත . ඔවුන්ගේ ප්‍රසස්ථ ගහනය ඉක්මවා වර්ධනය විම නිසා කඩා වැටුණි.
    මෙම අපුරු පරික්ෂණයෙන් පසුව මානව සමාජයට මෙයම විය හැකි බව කියති.
    මේ ගැන කිවට ස්තුතිය Hashan Darshana

    666 - Copy.gif111.gif55.gif
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    මේ පරීක්ෂණය ගැන බලලා තමයි දේශපාලඥයෝ අපේ අනාගත සුබ සිද්දිය තකා කන්න බොන්න වත් හරියට නැති ඉන්න හිතෙන්නේ නැති පරිසරයක් රටේ නිර්මාණය කරලා තියෙන්නේ.

    මේක දකිනකන් තේරුනේ නැ බං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447

    :rofl::rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Probably the artificial nature of the environment and the space constraints played a part. I am aware of this experiment but haven't read much on it.
    Ssmetimes even human civilizations disappear. There are several instances. Most notably, what happened to Easter Island.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ පරීක්ෂණය ගැන බලලා තමයි දේශපාලඥයෝ අපේ අනාගත සුබ සිද්දිය තකා කන්න බොන්න වත් හරියට නැති ඉන්න හිතෙන්නේ නැති පරිසරයක් රටේ නිර්මාණය කරලා තියෙන්නේ.

    මේක දකිනකන් තේරුනේ නැ බං

    Tramadol Psychologist :P