uTorrent

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    uTorrent

    මේක fix කරන්න දන්න්නෙ කවුද
    uninstall කරන්නවත් බෑ මේ :no::no:error එක එනවා

    :baffled::baffled:

    2v802rr.jpg
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    uTorrent

    මේක fix කරන්න දන්න්නෙ කවුද
    uninstall කරන්නවත් බෑ මේ :no::no:error එක එනවා

    :baffled::baffled:

    2v802rr.jpg

    ඕක තියෙද්දීම අලුත් එක ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරන්න. :P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    C:\Users\XXX\AppData\Roaming\uTorrent
    මේකට ගිහිල්ල ෆයිල් ඔක්කොම ටික ඩිලීට් කරලා බලපන්
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Pc eka on karama utorrrnt run wenawa neda? Eka mulinma remove karanna. (task manager walin puluwan)
    Passe Uninstaller karanna try karanna.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    revo uninstaller පාවිච්චි කරලා අයින් කරන්න. නැත්තම් අලුත් setup file එකක් download කරලා ඕක තියෙද්දීම ඉන්ස්ටල්ල් කරන්න