Uvindu Wijeweera පොහොට්ටුවෙන්🌷 දේශපාලනයට?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඕකා විජේවීරගෙ පුතෙක් නෙමෙයිලු..:yes:

    විජේවීරගේ ගෙදර හදලා දෙන්න කියලා කැට හොල්ලපු සල්ලි ත් ජෙප්පෝ හොරා කාලා දැන් ළමයත් විජේවීරගේ නෙවෙයි කියනවා ජෙප්පෝ කියන්නේ නයකයටත් අරින්න බලන්නේ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    විජේවීරගේ ගෙදර හදලා දෙන්න කියලා කැට හොල්ලපු සල්ලි ත් ජෙප්පෝ හොරා කාලා දැන් ළමයත් විජේවීරගේ නෙවෙයි කියනවා ජෙප්පෝ කියන්නේ නයකයටත් අරින්න බලන්නේ
    :P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විජේවීරගේ ගෙදර හදලා දෙන්න කියලා කැට හොල්ලපු සල්ලි ත් ජෙප්පෝ හොරා කාලා දැන් ළමයත් විජේවීරගේ නෙවෙයි කියනවා ජෙප්පෝ කියන්නේ නයකයටත් අරින්න බලන්නේ

    ඕක පොහොට්ටුවෙ ගොබිලෝ ගොතපු කථාවක් හුත්තො:angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    පල් හොරුන්ගේ මතවාදය ගැලපෙනව කියන එකෙක් ඉන්නවනම් ඉහලම මනාපයෙන් පාර්ලිමේන්තු යවපල්ලා බලන් නම් ඉන්න එපා . මේ රට බේරගන්න තියන අවසාන අවස්ථාව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල් හොරුන්ගේ මතවාදය ගැලපෙනව කියන එකෙක් ඉන්නවනම් ඉහලම මනාපයෙන් පාර්ලිමේන්තු යවපල්ලා බලන් නම් ඉන්න එපා . මේ රට බේරගන්න තියන අවසාන අවස්ථාව

    ලොල් ගු ඇන් පි කාරයන්ට හොදටම රිදිල..උබලගෙ කුහකකම බේරෙනව බන් ඊයා..:baffled::baffled:
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බස් ගිනි තිබ්බාය ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තිබ්බාය කියා පතුරු ගහන විජේවීරව ජාතික වීරයෙක් ලෙස රචනා කවි නිසඳැස් ලියයි බයිසන් ගවයන් විසින්.....
    හම්මේ එහෙම වෙන එක බලන එක තරම් සතුටක් 🤪🤪🤪🤪🤪🤪🤪
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඕක පොහොට්ටුවෙ ගොබිලෝ ගොතපු කථාවක් හුත්තො:angry:

    හැමෝම දන්න ව විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි JVP එකේ අය හොරකම් කළා කියලා . එහෙම කියන්නේ විජේවීරගේ බිරිඳ නැතුව පොහොට්ටු වේ රෙද්දක් නෙවෙයි
    ඕක කියන කොට පොහොට්ටුව කියලා පක්ෂයක් රටේ තිබුණෙත් නැහැ යකො.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බස් ගිනි තිබ්බාය ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තිබ්බාය කියා පතුරු ගහන විජේවීරව ජාතික වීරයෙක් ලෙස රචනා කවි නිසඳැස් ලියයි බයිසන් ගවයන් විසින්.....
    හම්මේ එහෙම වෙන එක බලන එක තරම් සතුටක් 🤪🤪🤪🤪🤪🤪🤪

    මොන මෝඩ මී හරකෙක්ද මේ...උඹට පිස්සුද ගොන් තඩියෝ :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    බස් ගිනි තිබ්බාය ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තිබ්බාය කියා පතුරු ගහන විජේවීරව ජාතික වීරයෙක් ලෙස රචනා කවි නිසඳැස් ලියයි බයිසන් ගවයන් විසින්.....
    හම්මේ එහෙම වෙන එක බලන එක තරම් සතුටක් 🤪🤪🤪🤪🤪🤪🤪

    ඒවා කෙරේ JVP එකෙ සහෝදරයෝ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕක පොහොට්ටුවෙ ගොබිලෝ ගොතපු කථාවක් හුත්තො:angry:

    අකුදිල නිවාඩුවට යන්නෙ යුරෝපෙ. උන්ට සල්ලි එන්නෙ ඩොලර් වලින්. යූඇන්පී කන්ට්‍රැක්ට් කරන්න මලික් හරහා සල්ලි ආව. එකට කන බොන ෆොටෝ එහෙමත් තිබ්බෙ. දැන් වාමාංශික පක්ෂ වල ඇත්ත ඕකයි. ඔක්කොම ධනවාදී රටවල් වලින් නඩත්තු වෙන ඩොලර් කාක්කො.. :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,855
    113
    Paw ban , geyak dorak hadaganna thiya
    kuli wedakata wath yanna dunne nehe ne godak kal.

    MR thama poddak hari udawwak kale.

    AKD ge malli andiyagala inne , laksheta kodiya - business lu karanne. Penna nam karana business ekak nehe. Pelenna salli hebei.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Paw ban , geyak dorak hadaganna thiya
    kuli wedakata wath yanna dunne nehe ne godak kal.

    MR thama poddak hari udawwak kale.

    AKD ge malli andiyagala inne , laksheta kodiya - business lu karanne. Penna nam karana business ekak nehe. Pelenna salli hebei.

    AKD ගෙ කළු ඩොලර් සුදු කරනව වගේ