මාකස්වාදයට ජාතිකවාදය එක්ක එකතු වුනා නං ගොඩක් දුර යන්න පුලුවන්මෙයාවත් ඒ පාරෙ යන එක වටිනව
![]()


"හිඟන්නගෙ පාත්තරේට හෙණ ගැහුවාවගේ" කිව්වලු.. ඒකෙනුත් අකුදිලටමයි පහර වදින්නෙ.

එයත් යයි ඉතිං. ඔය ගෝඨත් ගොඩක් දුර ගිහිං ඉන්නෙ
![]()
හික්... හික්... හික්... හික්...
මහජන කැමැත්තෙන් ගියොත් මොකද්ද තියන අවුල
මෙලෝ ලබ්බක් නොකර පිරිමි මිසී එහෙමත් ඔය රජ ගමනක් ගියේ දවස් 5න්...
