Uvindu Wijeweera

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මොන ගෙම්බෙක්ද බන් මූ?? :growl:

    ඔය කාලෙන් කාලෙට උඩ එන එක එක උත්තලා රෙද්ද අස්සෙ දාන් කෑවෝ කෑවෝ ගාන එක තමා අනාත කලු කැත කොට සිහළු හැමදාම කලේ!:growl:

    මේ ඉන්නෙ පහු ගිය අවුරුදු කීපෙ, සිහළුන්ගෙ පුක පලපු එකා..!! :baffled:




    මේ රනිල් හාමු ගේ කොලු සීන් අනුසාරයෙන් ගුපියන් වෙනුවෙන් නිර්මිත මියුරු ගීයක්!! :baffled:

     
    Last edited:
    • Like
    Reactions: ITGuy25 and hchri

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    දේශපාලනෙ අත දරුවො තාම තව අවුරුදු 20ක් වත් යයි පරිණත වෙන්ඩ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    මෙයා ගැන ඔයාලා මොකද හිතන්නේ??


    සිම්ප්ලි තාත්තාගේ නමින් ඡන්ද එයි කියලා හිතන් ඉන්න, මහාපොලව නොදන්න එකෙක්.

    ජිවිත කාලේම හැමදේම නිකං දිලා නිකං කාලා හමුදා කඳවුරක ඉදලා නිකං සිස්සත්ත හම්බවෙලා මොකෙක් හරි මිමි අරන් දෙනකං අඩුම තමන්ගෙ සපත්තුවතත් තොරගන්න දන්නැති එකෙක් පුයර බබෙක්, ගෝටාභයට දෙවැනි නැ. ජාතකේම කියන්නම් ඕනනම්. කැම්ප් කලේ.

    නටවන්න පුලුවන් ලෙසට. දැනුත් නටවනවා.