UX / UI Designersලගෙන් උදව්වක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    UX / UI Designersලගෙන් උදව්වක්

    කැම්පස් එකෙ HCI assignment එකකට, Shnedierman and Plaisant’s ගෙ list of eight golden rules in Designing the User Interface වලින් site එකක් evaluate කරන්න තියනවා. ඒකට අර rules 8ටම suggestions දෙන්න පුලුවන් ලොකු ලොකු අවුල් නැති site එකක් දන්නවනම් කියපන්කො. ලොකු උදව්වක්. :no:
     
    • Like
    Reactions: kellsupun