\v/= ළමයි අඬන අමුතු හේතු =\v/
G GunsBlazing Member Jul 7, 2016 316 40 0 Jul 7, 2016 #1 \v/= ළමයි අඬන අමුතු හේතු =\v/ Reactions: Utumesh, jhoncenamama and pathumdc
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jul 8, 2016 #5 WhiteWalker said: Click to expand... අන්තිම එක දැක්කම උබට මොකද හිතුනේ ?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jul 8, 2016 #6 blue_in_rio said: අන්තිම එක දැක්කම උබට මොකද හිතුනේ ? Click to expand... සර්සිව මතක් වුනා
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jul 8, 2016 #7 WhiteWalker said: සර්සිව මතක් වුනා Click to expand... පොඩිකාලේ මමත් හිතන් හිටියේ අපේ අම්මයි තාත්තයි එක පවුලේ කියලා.එහෙම සීන් එකක් මෙතනත් තියෙන්නේ.තමන්ගේ සහෝදරයට හරි සහෝදරියට හරි තියෙන ආදරේ නිසා, පුංචි ළමයි, අනිත් එකාව වෙන කාටවත් බන්දලා දෙනවා කියපුවම අඬනවා.බඳිනවා කියන්නේ මොකක්ද කියලාවත් ඒ කාලෙට තේරෙන එකක්යැ.
WhiteWalker said: සර්සිව මතක් වුනා Click to expand... පොඩිකාලේ මමත් හිතන් හිටියේ අපේ අම්මයි තාත්තයි එක පවුලේ කියලා.එහෙම සීන් එකක් මෙතනත් තියෙන්නේ.තමන්ගේ සහෝදරයට හරි සහෝදරියට හරි තියෙන ආදරේ නිසා, පුංචි ළමයි, අනිත් එකාව වෙන කාටවත් බන්දලා දෙනවා කියපුවම අඬනවා.බඳිනවා කියන්නේ මොකක්ද කියලාවත් ඒ කාලෙට තේරෙන එකක්යැ.
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Jul 8, 2016 #14 Patta Ban