ආයේ පිස්සුවක් ඇතේ 25,000 දීල VGA ගන්න
උදව්වක් හැටියට ඔන්න bump එකක්




ආයේ පිස්සුවක් ඇතේ 25,000 දීල VGA ගන්න
උදව්වක් හැටියට ඔන්න bump එකක්




oya graphic card eka hodai oya price ekata.techzone ekenma ganin.
ganna kalin power supply eka gena hithapan.500w ekakwath aduma tharame ona machan.
ආයේ පිස්සුවක් ඇතේ 25,000 දීල VGA ගන්න
උදව්වක් හැටියට ඔන්න bump එකක්




machan gannawanum redline,blueline,greenline ara line me line walin ganne nethuwa techzone ekenma ganin.neththam e globe eken ganin.neththam slmega eken import karapan.wena ewagen aran amuruwe wetenna epa.
techzone,e globe,slmega kiyanne lankawe highly trusted and best customer service ekak thiyana shops thunak.ekai.

මන් ලග 750w එකක් තියේ..ස්තුතියි යාලුවා..
ස්තුතියි යලුවා..ලොකු උදව්වක්..![]()
