මම දැන් ගොඩ දවසක ඉදන් හොඳ VGA කඩ් 1ක් හොයනව බන්.
මගේ ලග සල්ලි ගොඩක් නෑ.
මම මේ කාඩ් 1 ගන්න හිතුව අන්තිමට.
දන්න උන් මේක ගැන විස්තර කියපල්ල.
මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
කාඩ් 1 EVGA GeForce GT520
මේ ලින්ක් එකෙන් විස්තර බලන්න.
http://www.evga.com/products/moreinfo.asp?pn=01G-P3-1521-KR
මගේ ලග සල්ලි ගොඩක් නෑ.
මම මේ කාඩ් 1 ගන්න හිතුව අන්තිමට.
දන්න උන් මේක ගැන විස්තර කියපල්ල.
මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
කාඩ් 1 EVGA GeForce GT520
මේ ලින්ක් එකෙන් විස්තර බලන්න.
http://www.evga.com/products/moreinfo.asp?pn=01G-P3-1521-KR