~~~~V.G.A. ගැන HELP එකක් ඔනා..~~~~
මචන්ලා මට හොද V.G.A. එකක් ගන්න ඔනා..මට රු:25000 වැඩේ ශේප් කරගන්නත් ඔනා.
ගන්න හොද V.G.A. එකක් කියන්නකො..

මන් හිතන් ඉන්නේ EVGA GeForce GTX 460 SE එකක් ගන්න.ඒක රු:25000ක් වෙනවා TECHZONE එකේ..
ඔන්න ඔය ලින්ක් එකේ ඇති ඒක..
http://www.evga.com/products/moreInfo.asp?pn=01G-P3-1366-TR&family=GeForce
ඕක හොදද ඒ ගානට?
මන් ඉන්නෙ නුවර..කොලඹ පැත්තේ අඩුවට එහෙම තියනවද?
දන්නේ නැත්නම් උදව්වක් විදියට බම්ප් එකක්වත් දාලා යන්න යාලුවනේ..