V8 ලංකාවේ එසෙම්බල් කරන්න බැරි මොකද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    දර්ශණ හඳුන්ගොඩ කියන විදියට ලංකාවට බදු ආදායම නැතිවෙන හින්දද? වමෙන් එලවන වාහන ලංකාවට ගෙනත් පරිඝණක වගේ රී-එසෙම්බල් කරන්න බැරි ඇයි?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Assemble Plant නම් හොඳ ආයෝජන නෙමෙයි. ඕන කරන්නෙ Production Plant, Software Services, Hotel, Entertainment Parks වගේ ඒව. Assemble Plant වලින් දුවන රටවල් එක තැනක හිරවෙනව. ඕකෙ හොඳට වඩා තියෙන්නෙ නරක
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Please explain further
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කුරුණෑගල ෆොක්ස්වැගන් එක ගෙනාවේ යහපාලණය ඕකට නේද?
    ලංකාවේ රිසෝසස් මදි නිසා මාස් ප්‍රඩක්ෂන් කරද්දී වියදම වැඩි.
     
    • Like
    Reactions: HYBRIDPC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,746
    167,395
    113
    එකමත් එක රටක
    Assemble Plant නම් හොඳ ආයෝජන නෙමෙයි. ඕන කරන්නෙ Production Plant, Software Services, Hotel, Entertainment Parks වගේ ඒව. Assemble Plant වලින් දුවන රටවල් එක තැනක හිරවෙනව. ඕකෙ හොඳට වඩා තියෙන්නෙ නරක
    Arjunaya ට අයිති මොකක් හරි place එකක්ද hummer වගේ එව ගෙනල්ල පැත්ත මාරු කරන්නේ ?
    ඉන්දියාවට ඕන උනත් මෙහෙ ගෙනල්ල ලු ඒක කරන්න වෙන්නේ.
    ඉන්දියාවේ ක්‍රිකට් video එකක දැක්කේ මම ඕක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Please explain further
    ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ උන්ගෙ ආනාගතේම Low Skilled Cheap Labour එකක හිරවෙනව.

    පටන්ගත්ත අලුත් හොඳ වෙයි ඒත් ඕව වලම ඒ ඒ පැති දිගටම යැපෙන්න ගත්තොත් අද තේ වතු වල ලයිමි වලට වෙලා තියන දේම වෙයි. උන්ගෙ Skill Develop වෙන්නෙත් නෑ සල්ලි හොයන්න උවමනාවට පව්ලෙ 4ක් හිටියොත් 4ම 18 පැන්න ගමන් සල්ලි හොයන්න යයි. 3 wheel, තේ වතු වලම අනිත් එක. ඔය Plant Skill Develop වෙන විදිහෙ වැඩ කරන උන් පොඩි ටිකක් ඇති ඒත් වැඩිපුරම Low Skilled labour.

    අනිත් එක ඒ සෙට් එක Assembly Plant වල වැඩ කරන අතරෙ Cheap Labour , එතනින් පිට සමාජයෙ Skilled Labour කරන ප්‍රමාණය ටික ටික වැඩි වෙනව රට ටික ටික දියුණු වෙන නිසා. එක්කෙනෙක්ට දෙන්න ඕන Salary එක ටික ටික වැඩි වෙනව. එහෙම උනාම මුන්ටත් වැඩියෙන් ගෙවන්න වෙනව. එදාට ඔය Assembly Plant අකුලන් ඊට වඩා Cheap Labour තැනක් හොයන් යනව. අපේ Garment Bangladesh ගියා වගේ. එදාට ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. Short term හොඳයි Long Term නරකයි.

    ඔය Plant Cheap Labour කියන එකම සාධකය කරගෙන ලංකාවට එන නිසා උන් පඩි වැඩි කරන්න කැමතිත් නෑ. වැඩ කරන උන්ගෙ Skill වැඩි කරන්නත් කැමති නෑ.

    අනිත් එක එතනදි අපි Multinational Company එකක් එක්ක Dependent. උන්ට හැකියාවක් එනව රටේ සමහර දේවල් පාලනය කරන්න ඔය Plant ටික ඇපේට තියල. ඇමතිලව Blackmail කරල ලංකාවෙ ටයිටේනියම් වගේ ඒව කණිජ කුණු කොල්ලෙට ගනියි. Environmently ත් කැලයක් එහෙම කපල ඉල්ල ගන්න තරම් පවර් එකක් එයි. ලංකාවෙ දුර්වල චන්ද ක්‍රමේ එක්ක ඇමතිලට ඔය Plant නැති කරගන්නත් බෑ. දේශපාලන මාතෘකා වෙන නිසා.

    පොඩි පිරිසකට ඕක ලාබවෙයි ඒත් වැඩි පිරිසක් Slow Development එකක් නිසා Income Inequality වැඩිවෙයි. ඒ නිසා Cheap Unskilled Labour සම්බන්ධ ආයෝජන නාවට කමක් නෑ
     
    ම්ම්ම් මම හිතපු නැති පැත්තක් ඒක.
    හැබැයි මචන් ප්‍රේමදාසගෙ කාලෙ ගෙනාපු ගාමන්ට් තාම බහුතරයක් යහතින් දුවනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    ම්ම්ම් මම හිතපු නැති පැත්තක් ඒක.
    හැබැයි මචන් ප්‍රේමදාසගෙ කාලෙ ගෙනාපු ගාමන්ට් තාම බහුතරයක් යහතින් දුවනවා.
    ඔව් ඒ කාලෙ ඉඳන් 2010 වගේ වෙනකන් ලංකාවෙ Development Growth එකක් ලොකුවට තිබ්බෙ නැති නිසා ලොකුවට පෙනුනෙ නෑ. ඒත් 2010 ඉඳන් 2023 වෙනකන් ගාමන්ට් ලොකු frequency එකකින් ගලවන් ගියා. GDP per Capita 1200 ඉදන් 4200 වෙනකන් නැග්ග 2018 වෙද්දි. ඒවගෙ ජොබ් නැතිවුන ජුකී ඇන්ටිලට දැන් ඒ ඉගෙනගත්ත ස්කිල් එකෙන් ලොකු දෙයක් කරන්න බෑ. මොකද ජීවිත කාලෙම කොලර් එක මැහුවනම් ඒකම තමයි මැහුවෙ. තනියෙම දෙයක් කරගන්න අනිත් Skills වෙනම ඉගෙනගන්න වෙනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,498
    49,882
    113
    සේදවත්ත
    උබල නොදන්නව උනාට GTR එක තිබ්බේ මිමිනුවන්ගොඩ පැත්තේ පත එසෙම්බ්ලියක තමා . එකේ ගොඩක් ජපන් වාහන එසෙම්බල් කරා මස් කරලා ගෙනල්ලා . තාම කරනවා එක
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඔව් ඒ කාලෙ ඉඳන් 2010 වගේ වෙනකන් ලංකාවෙ Development Growth එකක් ලොකුවට තිබ්බෙ නැති නිසා ලොකුවට පෙනුනෙ නෑ. ඒත් 2010 ඉඳන් 2023 වෙනකන් ගාමන්ට් ලොකු frequency එකකින් ගලවන් ගියා. GDP per Capita 1200 ඉදන් 4200 වෙනකන් නැග්ග 2018 වෙද්දි. ඒවගෙ ජොබ් නැතිවුන ජුකී ඇන්ටිලට දැන් ඒ ඉගෙනගත්ත ස්කිල් එකෙන් ලොකු දෙයක් කරන්න බෑ. මොකද ජීවිත කාලෙම කොලර් එක මැහුවනම් ඒකම තමයි මැහුවෙ. තනියෙම දෙයක් කරගන්න අනිත් Skills වෙනම ඉගෙනගන්න වෙනව.
    මම මේකම දකිනවා ලංකාවේ banking field එකේ... උන්ටත් degree නැති උන්ට ඔය සෙතේ තමයි. කිසිම skill එකක් නෑ නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    දර්ශණ හඳුන්ගොඩ කියන විදියට ලංකාවට බදු ආදායම නැතිවෙන හින්දද? වමෙන් එලවන වාහන ලංකාවට ගෙනත් පරිඝණක වගේ රී-එසෙම්බල් කරන්න බැරි ඇයි?

    V type engines දැක්කම ලංකාවේ බහුතරයක් bike, vehicle garages වල උන් අඩනවා උන්ට හදන්න බැරුව. උන්ට හදන්න බැරි නම් උන් කියන ප්‍රධානම වාක්‍ය තමයි ඕවා ලෙඩ ගන්න එපා. උන්ට බැහැ කියලා උන් kiyanne නැහැ. ඉතින් ලංකාවේ උන්ට in line engines වලින් එහාට දෙයක් නැහැ. ලංකවේ v type engine assemble or manufacturing පටන් ගන්න කලින් විසදන්න ඕන ලොකුම ප්‍රශ්නෙ ඕක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    මම මේකම දකිනවා ලංකාවේ banking field එකේ... උන්ටත් degree නැති උන්ට ඔය සෙතේ තමයි. කිසිම skill එකක් නෑ නේ
    ඔව් මම දන්න ගොඩක් දක්ෂ උන් බැංකුව කිව්වම ඒ කාලෙ තිබ්බ ගැම්මට ගියා. Experience අවුරුදු 10 වෙලත් පඩි 150000යි. හැමදාම කල දේ හැර වෙන Skill Develop වෙලා නෑ.

    ඒවත් IT වලින් ටික ටික Replace වෙනව. මිනිස්සු දැන් Bank වලට යන්නෙත් අඩුවෙන්. Cashless Society එකක් ආව කාලෙක ඔය ජොබ් එක ගහලම යනව. ඒ නිසා IT related investment කරන එක අනාගතේට හොඳයි. හොඳ Government Sup එකකින් Job Market එකට ඕන Skill හදල, Investment එකට ඕන Infrastructure දෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: scorpion MW