හොර පොට් වල හෑම තෑනම තියෙන්නේ VA අරක්කු. ඈයි බන් ඒ? කොම්පෑනියෙන්ම හොරට විකුනන උන්ට ගෙනත් දෙනවද? හොරට විකුනන උන්ගේ ගනන් VA ගල් 4,500 ( සාමාන්ය මිල 1,250) VA තෑබිලි වොඩ්කා 5,500 (සාමාන්ය මිල 1,800)