Vacancies for technician and cashier - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කලින් හිටපු තුන්දෙනාට මොකද උනේ..:yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked::shocked: පඩි ගෙවන්නේ නැද්ද..:confused::confused::confused::confused::confused::confused:
    එන ඔක්කොම එක දාල යන්නේ... පොඩ්ඩක් වැරදුනාම යකා වගේලු නේද....:shocked::shocked::growl::growl:

    දාල යන්නේ නම් නෑ..... බොහොම කැමතියි මගේ හොඳ කමින් වැඩ ගන්න....ඒ නිසාමයි අයින් කලේ.....
    නැත්නම් මම මෙච්චර කල් ගොඩනගා ගත්ත හොඳ නම නැති වෙනවා.... වැඩ quality නැත්නම් මනුස්සයගෙන් ඇති වැඩේ මොකද්ද?
    හැබැයි මම දැන් එකෙන් පාඩම ඉගෙන ගෙන ඉන්නේ.....
    වැඩිය හොඳ උනාමත් මිනිස්සුන්ට අගයක් නැහැනේ.:dull:
    කඩේට ආව මිනිස්සු දැක්කනේ මම කොහොමද සේවකයින්ට සලකන්නේ කියල......:(
    හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ සේවකයන්ට එහෙම හිතෙන්නේ නැති එකයි වරද....:no::no:
    මෙදා සැරේ හරියට හොයල ගන්න යන්නේ අයෙත් ඒ වරද නොවෙන්නයි.....:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    කැන්ඩියන්ටත් ඉක්මණටම හොඳට එළකිරි වගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:):):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....

    :shocked::shocked::shocked::shocked:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    37.gif
    1. මටත් ජොබක් දෙන්නකෝ අය්යාහ්
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    දාල යන්නේ නම් නෑ..... බොහොම කැමතියි මගේ හොඳ කමින් වැඩ ගන්න....ඒ නිසාමයි අයින් කලේ.....
    නැත්නම් මම මෙච්චර කල් ගොඩනගා ගත්ත හොඳ නම නැති වෙනවා.... වැඩ quality නැත්නම් මනුස්සයගෙන් ඇති වැඩේ මොකද්ද?
    හැබැයි මම දැන් එකෙන් පාඩම ඉගෙන ගෙන ඉන්නේ.....
    වැඩිය හොඳ උනාමත් මිනිස්සුන්ට අගයක් නැහැනේ.:dull:
    කඩේට ආව මිනිස්සු දැක්කනේ මම කොහොමද සේවකයින්ට සලකන්නේ කියල......:(
    හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ සේවකයන්ට එහෙම හිතෙන්නේ නැති එකයි වරද....:no::no:
    මෙදා සැරේ හරියට හොයල ගන්න යන්නේ අයෙත් ඒ වරද නොවෙන්නයි.....:)

    ඔයා ගැන නොදන්නවද මන් .... :rofl::rofl::rofl::rofl:මන් කීපදෙනෙකුට කතා කරා.. ගොඩක් විට එක්කෙනෙක් සෙට්වේවි .. මන් call එකක් දෙන්නම්:P:P:P:P:P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කැන්ඩියන්ටත් ඉක්මණටම හොඳට එළකිරි වගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:):):)
    අනිවාර්යෙන්........ස්තුතියි...

    37.gif
    1. මටත් ජොබක් දෙන්නකෝ අය්යාහ්
    වැටකොළු ටිකක් දෙන්නම් විකුණලා දෙනවද?:baffled:

    ඔයා ගැන නොදන්නවද මන් .... :rofl::rofl::rofl::rofl:මන් කීපදෙනෙකුට කතා කරා.. ගොඩක් විට එක්කෙනෙක් සෙට්වේවි .. මන් call එකක් දෙන්නම්:P:P:P:P:P

    ape malli kenekta kiwuwa

    එල දෙන්නටම තෑන්ක් යු....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    37.gif

    මටත් :Pජොබක් දෙන්නකෝ අය්යාහ් :P:lol:

    නංගිලට ජොබ් දෙන්න පුළුවන්... :rofl::rolleyes: කොළඹ-නුවර යන්න එන්න ගතමනාව දෙන්න තමයි අමාරු....:lol::lol::lol: