vaccine එක අනිවාර්‍යයි කියලා නීතියක් තියෙනවද?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ගෙදරට එන කොලේ පුරවන්ඩ විදිහක් නැති උනාම තේරෙයි,🤭 පස්සෙ පොලිසියට ගිහින් උත්තර දිපන් සරලයි..🤭🤭
    ඇයි පොන්නයෝ මේක චීනෙ නෙවෙයි වැක්සින් ගැහුවෙ නැහැ කියල පොලීසියට යවන්න. වැක්සින් ගහන / නොගහන එක ඌගෙ කැමැත්ත.
    (මගේ මතය - වැක්සින් එක ගහන එක හොඳයි)
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ගෙදරට එන කොලේ පුරවන්ඩ විදිහක් නැති උනාම තේරෙයි,🤭 පස්සෙ පොලිසියට ගිහින් උත්තර දිපන් සරලයි..🤭🤭
    එහෙම නීතියක් නෑ හුත්තිගෙ පුතෝ.සවේන්ද්‍ර කිව්වේ අනිවාර්ය කරලා නෑ කියලා.ගිහින් උඹ‌ෙ අම්මගෙ හුත්ත අස්සට ගහගනින් වැක්සීන් එක.ඊටපස්සේ පොලිස් බල්ලන්ට කියලා පෝලිමක් දම්මපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    පොදු තැන් වලට යනකොට කාඩ එක බලනවා කිව්වා නේද ? ඕක ගහ ගනින් මම දෙවැනි එක ගහන්න ගියපු වෙලාවේ පලවෙනි එක ගහපු නැති එවුන් ඇවිල්ලා හිටියා වෙන ගම් වල එත් එතන උන් එක උන්ට ගැහුවේ නෑ ගමේ උන්ට ගානට බෙහෙත් එක තියෙන්නේ කියලා කියනවා දැක්කා. ඕක පසුව ගහගන්න එක උබට අමාරු වෙයි මට හිතෙන විදියට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් නෙමේ එන්නේ ප්‍රස්නේ ඉස්සරහට
    ගහපු නැති එවුන් එලියට බැහැල ලෙඩේ බෝ කරනකොට
    කාලකන්නියෙක් නොවී ගහ ගනින් ඕක

    දෙන වැක්සින් ගහන්න බැ ඒ උනාට මිනිස්සු මැරෙනවා කියලා වලලනෙනවා බුකියේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් නෙමේ එන්නේ ප්‍රස්නේ ඉස්සරහට
    ගහපු නැති එවුන් එලියට බැහැල ලෙඩේ බෝ කරනකොට
    කාලකන්නියෙක් නොවී ගහ ගනින් ඕක

    දෙන වැක්සින් ගහන්න බැ ඒ උනාට මිනිස්සු මැරෙනවා කියලා වලලනෙනවා බුකියේ
    වැක්සීන් එක ගහගන්න ඕන. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මොකද්ද මේ වැක්සීන් එක ගහපු නැති උන්ගෙන් බෝවෙන කතාව.. වැක්සීන් එක ගැහුවා නොගැහුවා කියලා නෑ බෝවෙනවා. වැක්සීන් එක ගහපුවාම අමාරුවෙන්නෙ නෑ කියලයි කියන්නෙ. නැතිව බෝ නොවෙන කතාවක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම නීතියක් නෑ හුත්තිගෙ පුතෝ.සවේන්ද්‍ර කිව්වේ අනිවාර්ය කරලා නෑ කියලා.ගිහින් උඹ‌ෙ අම්මගෙ හුත්ත අස්සට ගහගනින් වැක්සීන් එක.ඊටපස්සේ පොලිස් බල්ලන්ට කියලා පෝලිමක් දම්මපන්.

    ඇයි පොන්නයෝ මේක චීනෙ නෙවෙයි වැක්සින් ගැහුවෙ නැහැ කියල පොලීසියට යවන්න. වැක්සින් ගහන / නොගහන එක ඌගෙ කැමැත්ත.
    (මගේ මතය - වැක්සින් එක ගහන එක හොඳයි)
    ලොල් හද්ද ගොඩේ උන්ට තාම කොලේ ඇවිල්ල නැ මම හිතන්නෙ..🤭🤭 අපිට නම් ආව ගහපු එන්නත දිනේ , පොඩි ළමයි ඉන්නව නම් එයාලගෙ නම් වයස,

    පොලිසියට එන්ඩ කියුවම නොගිහින් ඉදල ,උන් ගෙදරට හොයන් ආවම, මේක චිනෙ නෙමේ කියල උන්ට බැනපන් මට ගැටලුවක් නැ..🤣🤣🤣🤣🤣🤣🤣
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,215
    113
    සයිනොපාම් එක ගහන්නේ අපේ පැත්තෙ. මේක හදිස්සියෙන් ගහගන්නෙ නැතුව ටික කාලෙකින් ගහගත්තට කමක් නැද්ද?
    mama danna knk interview ekakadi card eka illala thibuna!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    ලොල් පැනි විකුනපු පොන්නයෝ මෙතන සුද්දා පිනට දුන්න වැක්සින් ගැන කියවනවා. යකෝ ඔවා තොපි ගැන හිතලා පිනට එවලා තියේන්නේ. එහෙමවත් එවුවේ නැත්තම් මේකේ ඉන්න හාම්පුතාලා උබලාට ඔවා සල්ලි දීලා ගෙනෙයි කියලා හිතුවද. ගෙනාවත් ගේන්නේ $10 එක $15 දීලා. ඒක නිසා ඔය සුද්දා පිනට දීපු එක ගහගනින් පොරකාලා හරි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    aru ahanne sinopharm gana, moderna eka neme. aru ahanne pahuwela cheena paan gahuwata kamak nadda kiyala
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    aru ahanne sinopharm gana, moderna eka neme. aru ahanne pahuwela cheena paan gahuwata kamak nadda kiyala
    ඒක තමා කියන්නේ අහූන වේලාවේ දෙන ඔනෑ මගුලක් ගහගන්න කියලා. ප්‍ර්ශ්න ඔනෑතරම් වෙලා තියනවා. ඔහොම නොගහ හිටපු උන්ට අපේ වැඩකරන තැන්වල. කන්ටැක් උන ගමන් වැඩ නවත්තනවා, එතකොට incentive වලට ot වලට පඩි හදාගන්න උන්ට කෙල වෙනවා. ඔය එකක් විතරයි. එක එක වෙලා වල එක එක විදිහට බලපානවා. පස්සේ හදිස්සි වෙලා හොයන කොට නැති වෙලා සති ගනන් දගලපු එවුන් ඉන්නවා ඔනේ තරම්
     
    • Like
    Reactions: Indika Buddika

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් නෙමේ එන්නේ ප්‍රස්නේ ඉස්සරහට
    ගහපු නැති එවුන් එලියට බැහැල ලෙඩේ බෝ කරනකොට
    කාලකන්නියෙක් නොවී ගහ ගනින් ඕක

    දෙන වැක්සින් ගහන්න බැ ඒ උනාට මිනිස්සු මැරෙනවා කියලා වලලනෙනවා බුකියේ
    එතකොට ගහපු එවුන්ගෙන් ලෙඩේ බෝවෙන්නෙ නැද්ද පොන්ස්?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක තමා කියන්නේ අහූන වේලාවේ දෙන ඔනෑ මගුලක් ගහගන්න කියලා. ප්‍ර්ශ්න ඔනෑතරම් වෙලා තියනවා. ඔහොම නොගහ හිටපු උන්ට අපේ වැඩකරන තැන්වල. කන්ටැක් උන ගමන් වැඩ නවත්තනවා, එතකොට incentive වලට ot වලට පඩි හදාගන්න උන්ට කෙල වෙනවා. ඔය එකක් විතරයි. එක එක වෙලා වල එක එක විදිහට බලපානවා. පස්සේ හදිස්සි වෙලා හොයන කොට නැති වෙලා සති ගනන් දගලපු එවුන් ඉන්නවා ඔනේ තරම්
    true
     
    • Like
    Reactions: kasun090354t

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වැක්සීන් එක ගහගන්න ඕන. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මොකද්ද මේ වැක්සීන් එක ගහපු නැති උන්ගෙන් බෝවෙන කතාව.. වැක්සීන් එක ගැහුවා නොගැහුවා කියලා නෑ බෝවෙනවා. වැක්සීන් එක ගහපුවාම අමාරුවෙන්නෙ නෑ කියලයි කියන්නෙ. නැතිව බෝ නොවෙන කතාවක් නෑ
    බෝ වෙන එකත් මචන් අඩුයි කියල ඩොකෙක් කිව්වා ඇවිත්
    මන්ද ඇත්ත නැත්ත නම් දන්නේ නැ
    නොගහපු කෙනෙක්ට වඩා ගහපු කෙනෙක්ගෙන් බෝවෙන හැකියාව අඩුයි කිව්වා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බෝ වෙන එකත් මචන් අඩුයි කියල ඩොකෙක් කිව්වා ඇවිත්
    මන්ද ඇත්ත නැත්ත නම් දන්නේ නැ
    නොගහපු කෙනෙක්ට වඩා ගහපු කෙනෙක්ගෙන් බෝවෙන හැකියාව අඩුයි කිව්වා
    ow ,meka math ahuwa doc kenek kiyanawa. vaccine eka gahuwama thamanta darunu wenna thiyena chance ekai, anith ayata bowena hakiyawai dekama adu wenawa kiyala
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම නීතියක් නෑ. ඒත් වැක්සීන් එක නොගහපු එකක් කොරෝණා වලින් මැරෙණ සම්භාවිතාව, වැක්සීන් ්දෙකම ගහපු එකෙක් මැරෙන සම්භාවිතාවට වඩා ගොඩක් වැඩියි.

    උබේ කැමත්තක් කරපන්.