අඩේ ලෝකෙ පුරා vaccine ගහන්න පටන් ගත්තට පස්සේ daily cases මාර වේගෙකින් අඩු වේගෙන යනවා නේද...
මේ අවුරුද්ද ඉවර ව්ද්දි වගේනම් ලෝකෙ සම්පූර්නෙන්ම free වෙයි..
ම්ම කිව්වෙ Travel restrictions නැතුව නිදහසේ යන්න පුලුවන් ගානට.. හැදුනත් quarantine සීන් නැතුව සාම්න්ය හෙම්බිරිස්සාවක් ගානට අඩුවෙලා යයි
https://www.worldometers.info/coronavirus/