Vaccine ගහන්න පටන් ගත්තට පස්සේ.........

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අඩේ ලෝකෙ පුරා vaccine ගහන්න පටන් ගත්තට පස්සේ daily cases මාර වේගෙකින් අඩු වේගෙන යනවා නේද...:oops:

    මේ අවුරුද්ද ඉවර ව්ද්දි වගේනම් ලෝකෙ සම්පූර්නෙන්ම free වෙයි..:yes::love: ම්ම කිව්වෙ Travel restrictions නැතුව නිදහසේ යන්න පුලුවන් ගානට.. හැදුනත් quarantine සීන් නැතුව සාම්න්‍ය හෙම්බිරිස්සාවක් ගානට අඩුවෙලා යයි:)


    world.jpg


    us.jpg


    UK.jpg


    Russia.jpg


    India.jpg



    https://www.worldometers.info/coronavirus/
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ලංකාවෙ මෝඩයෝ පැණියක් පස්සෙ දිව්වනේ..නැත්නම් මේ වෙනකොට 2nd wave කන්ට්‍රෝල් කරලා..ලංකාවෙ උන්ටම හරියන අාණ්ඩුවක් තියෙන්නෙත්..වැක්සීන් order නොකර කුණු පෙරේතකමට පල් හොරෙක්ගෙ කාලි පැණියක් ප්‍රමෝට් කරා.පිනට ලක්ෂ 6ක් හම්බවුන නිසා හොඳයි...බිල් ගේට්ස් කියල තිබ්බ වැක්සීන් ඵක නිසා මේ අවුරුද්දෙම කොරෝන ඉවරයි කියලා..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    lankawe katath vacine enna num me year end ekawtah wewi
    Rate okkotm ghnn one nha.. community medicine anuwa population eken 40% k or 60%kta (gaan hriytm mthk nha) immunity dunnhm ithiri tikata nkmm herd immunity ek env...:yes:

    Anith eka thwa masekin wthr gov ek loweth ooka private ghnna awasara denv... ethkot godk aya gaha gnii ooka... soo ikmnt me awurudda athulthama loku pirisak vaccinate krnn plwn wei.:)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    The vaccine total as of today. Only those above 1 Million is listed. The current vaccination rate is 6,502,853 doses per day, on average. At this rate, it will take an estimated 4.8 years to cover 75% of the population with a two-dose vaccine. :oo:


    Global Total
    199,090,318
    U.S.
    60,475,848​
    China
    40,500,000​
    EU
    25,372,553​
    U.K.
    17,465,127​
    India
    10,449,942​
    Israel
    7,132,468​
    Brazil
    6,629,827​
    Turkey
    6,512,578​
    UAE
    5,466,831​
    Germany
    4,719,900​
    France
    3,514,014​
    Italy
    3,369,000​
    Spain
    2,936,011​
    Chile
    2,873,389​
    Poland
    2,556,999​
    Morocco
    2,362,150​
    Russia
    2,200,000​
    Indonesia
    1,859,945​
    Bangladesh
    1,848,313​
    Canada
    1,384,691​
    Romania
    1,318,355​
    Mexico
    1,318,055​
    Serbia
    1,111,000​
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oka WHO eke wadak wenna bari da ? vaccine eka 100% effective wenna ba ne thama hari trial ekak weth karanne nathuwa , WHO ekin daily cases adu karala report karanna bari da ?
    ara China wala kala wage


    eka thama , oka adu una kiyala kiyala eka parratama ayi wadi una kiyala report karayi da manda ?

    The vaccine total as of today. Only those above 1 Million is listed. The current vaccination rate is 6,502,853 doses per day, on average. At this rate, it will take an estimated 4.8 years to cover 75% of the population with a two-dose vaccine. :oo:


    Global Total
    199,090,318
    U.S.
    60,475,848​
    China
    40,500,000​
    EU
    25,372,553​
    U.K.
    17,465,127​
    India
    10,449,942​
    Israel
    7,132,468​
    Brazil
    6,629,827​
    Turkey
    6,512,578​
    UAE
    5,466,831​
    Germany
    4,719,900​
    France
    3,514,014​
    Italy
    3,369,000​
    Spain
    2,936,011​
    Chile
    2,873,389​
    Poland
    2,556,999​
    Morocco
    2,362,150​
    Russia
    2,200,000​
    Indonesia
    1,859,945​
    Bangladesh
    1,848,313​
    Canada
    1,384,691​
    Romania
    1,318,355​
    Mexico
    1,318,055​
    Serbia
    1,111,000​
    ------ Post added on Feb 20, 2021 at 4:20 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඒකනෙ @පිටියෙ-අප්පු ඕවෑ රිසාල්ට් එන්න කලින් @Elakiri Appachchi අකෞන්ට් එකට ස්විච් වුණේ

    අනාවැකියෙ මළමිණී පාරවල් අයිනෙ පුච්චන්න වෙනව කිවුවෙ මාර්තු මාසෙ. මාර්තුවල බම්ප් කරන්න හිටියෙ. දැන් fb පේජ් එක පෙන්නන්නෙත් නෑ. අප්පුයි, පේජ් එකයි නැතුව බම්ප් කරල වැඩකුත් නෑ. :lol:
    https://elakiri.com/threads/මේ-අනාවැකිය-බොරු-කොරමු.1958998/
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    oka WHO eke wadak wenna bari da ? vaccine eka 100% effective wenna ba ne thama hari trial ekak weth karanne nathuwa , WHO ekin daily cases adu karala report karanna bari da ?
    ara China wala kala wage


    eka thama , oka adu una kiyala kiyala eka parratama ayi wadi una kiyala report karayi da manda ?


    ------ Post added on Feb 20, 2021 at 4:20 PM
    who has no place to control the disease reporting
    even you can report a case
    https://www.worldometers.info/coronavirus/

    8RXTOpu.png

    iCpQ9m9.png
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    The vaccine total as of today. Only those above 1 Million is listed. The current vaccination rate is 6,502,853 doses per day, on average. At this rate, it will take an estimated 4.8 years to cover 75% of the population with a two-dose vaccine. :oo:


    Global Total
    199,090,318
    U.S.
    60,475,848​
    China
    40,500,000​
    EU
    25,372,553​
    U.K.
    17,465,127​
    India
    10,449,942​
    Israel
    7,132,468​
    Brazil
    6,629,827​
    Turkey
    6,512,578​
    UAE
    5,466,831​
    Germany
    4,719,900​
    France
    3,514,014​
    Italy
    3,369,000​
    Spain
    2,936,011​
    Chile
    2,873,389​
    Poland
    2,556,999​
    Morocco
    2,362,150​
    Russia
    2,200,000​
    Indonesia
    1,859,945​
    Bangladesh
    1,848,313​
    Canada
    1,384,691​
    Romania
    1,318,355​
    Mexico
    1,318,055​
    Serbia
    1,111,000​
    Data gththa site ek kyhnkoo.... daily update wenvd site eka... daily blnna asai vaccine progress eka
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එකට ලංකාවේ උන් vaccine එක ගන්න බයයි.
    ඔව් මෝඩ යක්කු බය වෙලා. ඉන්දියාවේ හදන බේත් හොදම quality නෙ. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපි මෙහෙ බයියියෝ ටොයියෝ ජෙප්පෝ විදියට මරාගෙන ඉද්ද්දි වෙන රටවල් වල උං එකකුත් vaccine හදල අපිටත් එවලා...
    අපේ එවුන්ට තිබ්බ ප්‍රශ්ණ ඡන්දය තියාගන්න එකයි, වලදානවද පුච්චනවද කියල එකයි බොරු පැනියෙන් ගොඩ එන එකයි
    අන්තිමේ ඉන්දියාවෙන vaccine එකක් හදල එවනකන් ඉන්න උනා
     
    • Like
    Reactions: BadBlueGenius