Vaccine එක ගත්තා කියල සිංහලූ දැං හිතං ඉන්නේ උන්ට කොරෝනා හැදෙන්නේ නෑ කියල. එක්කෝ මාස්ක් එක බාගෙට දාල සමහර අය දාලත් නෑ. අද පාරෙදිගොඩක් මෙහෙම අය දැක්කා.:angry::angry::(