Vaccine වලට කොවිඩ් පැතිරීම පාලනය කල හැකිද?

Risky

Junior member
  • Jun 25, 2017
    33
    11
    8
    Vaccine එක ගත්තා කියල සිංහලූ දැං හිතං ඉන්නේ උන්ට කොරෝනා හැදෙන්නේ නෑ කියල. එක්කෝ මාස්ක් එක බාගෙට දාල සමහර අය දාලත් නෑ. අද පාරෙදිගොඩක් මෙහෙම අය දැක්කා.:angry::angry::(
     
    • Haha
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Vaccine එක ගත්තා කියල සිංහලූ දැං හිතං ඉන්නේ උන්ට කොරෝනා හැදෙන්නේ නෑ කියල. එක්කෝ මාස්ක් එක බාගෙට දාල සමහර අය දාලත් නෑ. අද පාරෙදිගොඩක් මෙහෙම අය දැක්කා.:angry::angry::(
    Moratuwe ara lee badu hadana side eke palayan.. godak eun ge mask eka belle wath a
     
    • Sad
    Reactions: Risky

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ලී බඩු කිව්වම මතක් උනේ, සුවාරපොල හංදියේ තියෙන වඩු මඩවෙ වැඩකරන එකා මාස්ක් එකක් වත් දාගෙන නෑ, බුලත් විටක් කාගෙන ඉන්නෙ