Vacuum cleaner Help

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් ඔය දෙක නම් පාවිච්චි කරලා නැහැ.... තියෙන්නේ ෆිලිප්ස් එකක්.
    හැබැයි මට තියන එක්ස්පිරියන්ස් එක අනුව නම් suction පවර් එක වැඩි එකේ වැඩ කරන්න ලේසියි..... ෆිලිප්ස් නම් 1200 එකට වඩා 1800 එක ලේසියි.......
     
    • Like
    Reactions: your_love