මචන්ලා,
උඹලා කවුරුහරි දන්නවද Toyota Axio, Allion, Prius වගේ කාර් පර්මිට් එකට කීයක් වෙනවද කියලා? Tax වැඩි වුනාට පස්සෙ?
මට normal price list එකක් හම්බවුනා මට දැනගන්න ඕනෙ permit එකට කීයද කියලා (brand new/reconditioned)
දන්නෙ නැත්තම් උදව්වට බම්ප් එකක්වත් දාලා යන්න හොඳේ

habai dan kiyada danne na.