දන්න පින්වතෙක් කියල දෙන්න පුලුවන්ද කාර් වෑන් japan auction වලින් බීඩ් කරලා ගත්තට පස්සේ CIF value එකත් එක්ක කීයක් වෙනවද කියල , කාර් වෑන් දෙකටම එකම ගණනක්ද CIF value එක නැත්නම් බර අනුවද වෙනස් වෙන්නේ ?
ඔය බිඩ් කරන වැඩේ අපිට කරන්න බැහැනේද අඩුම ගානේ online , එහෙ ජපානේ ඉන්න කෙනෙක් ලව්වා නේද කොරගන්න ඕනේ
ඊට පස්සේ ඕක ලංකාවේ පෝට් එකට ආවට පස්සේ අලුත් බජට් එකට පස්සේ vehicle +CIF එකට බදු ගහන්නේ කොහොමද , පරණ වෙන අව්රුද්ද එක්ක
මට දැනගන්න ඕනේ hybrid 1800cc අඩු කාර් ( honda grace hybrid ) වගේ කාර් වලට
සහ toyota kdh , nissan nv350 , NV 200 වෑන් වලට තමයි
උදහරයනක් විදියට අපි කියමු honda grace එකක් ජපන් යෙන් ලක්ස විස්සක් කියල 2000000 සහ toyota kdh එකක් ජපන් යෙන් ලක්ස විස්සක් කියල 2 000 000 ඉතාකොට ඕක හැදෙන හැටි තමයි මට දැනගන්න ඕනේ
ප ලි :
මම මේක අහන්නේ වාහන බිස්නස් එකක් කරන්න නෙමයි අපි අමාරුවෙන් හම්බකරග්ත්ත සල්ලි ටික අය වෙන විදිය දැනගන්න :

ගෙන්නලා බලහන්කො රඟේ. Good luck