valentine එකට කෑල්ලට අරන් දෙන්නෙ මොකද්ද??

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    boot.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෑග්ගක් දෙන එක වැරදි නෑ.. ඒ උනාට උඹේ චේතනාව අපිරිසිදුයි... මනමාල පූසා... :angry::angry:

    ඒක වැරදියි.. :no:
    කියන එක කියනවා අක්කට... මූ වෙන කෙල්ලන්ට මාලුපාං කවනවා කියලා.. :dull::oo:
    අනේ නෑ බං:sorry:
    මං මගේම නංගි කියලා හිතන් දෙන්නේ මේ:yes:;)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    newvalentine1.jpg

    valentine-cards.jpg

    Valentine-Chocolate-Gifts.jpg


    ඔක්කොම Ready..
    කෙල්ලෙක් තමයි නැත්තේ..

    අනේ ~Titi~..
    මේපාරවත් මට Valentine Celebrate කරන්න Chance එකක් දෙන්නකෝ..