valentine එකට කෑල්ලට අරන් දෙන්නෙ මොකද්ද??

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඕක දැම්මේ මට කෙල්ලෙක් හිටියනම් .. ඕකක් තමයි අරන් දෙන්නේ ( සල්ලි තියෙන විදියට ):D:D:D:D


    හොද වෙලාවට කෙල්ලෙක් නැ :yes:
    ehenam api wagema eka pudgala account ekak thamai neda
    ela ela kelek se twewa
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ehenam api wagema eka pudgala account ekak thamai neda
    ela ela kelek se twewa

    අනිවා මල් බබෝ . තවමත් ඒක පුද්ගලයි .. ඉදිරියටත් එහෙමම වෙයිද දන්නේ නෑ :confused:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ද්විපාර්ෂවික ගිවිසුමකට වරම් ලැබෙනු ඇත
    එතෙක් ඉවසන්න

    කෙතරම කල් ඉවසන්නද >? දකුණු අත සහනයට තියෙන නිසා ජීවිතය ගැන තවම කල කිරීමක් නැ ....:no:
     
    6a00d8341c95f553ef012877903ecf970c-800wi


    MAMA WEDDING EKA GANNAWA EDATA :P:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    28ml8hi.jpg


    මගේ Love එකට මම තෑගි දෙනකොට වෙන එකෙක්ට රිදිලා..
    අනේ පව්..
    ~Titi~ ලැබුනේ නෑ කියලා අඬලා වැඩක් නෑ..
    Rep කැපුවට එයා උඹට ලැබෙන්නෙත් නෑ..
    මගේ ආදරේ අඩු වෙන්නෙත් නෑ..
    හූ..

    අර Comment එක උඹටමයි ගැලපෙන්නේ..
    මොකද අනුන්ගේ ආදරේකට වල කපන්නේ ඔය කියන ජාතියේ උඹ වගේ උන් තමයි..

    බොලාටම හොඳා ඈ..
     
    • Like
    Reactions: sudu pusa

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,147
    685
    113
    Moratuwa
    මේ අවුරුද්දේ වත් හම්බෙන්න කියලා හිතාගෙන උඔම චොක්ලට් එකක් අරන් උඔම කාපන්:D

    :yes:එක තමයි බන්:( කරන්න තියෙන්නේ :yes:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,147
    685
    113
    Moratuwa
    ලබන අවුරුද්දෙ :love:Valentine's Day එකට කලින් වත් මට හොද ගෑණු ළමයෙක් හොයාගන්න පුළුවන් වෙවා:rolleyes: කියල පාර්ථනා කරනවා:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹත් හිතන්නෙ මේක ජොගියක් කියලද
    එහෙනම් අපි බයික් වල දෙහිවල හන්දි ගානේ රස්තියාදු වෙන්නෙ අහවල් දේකටද මන්ද
    :lol::lol:
    අපි දන්නවැයි
    ගොන්කම තමා