valentine එකට ebay එකෙන් ගෙන්නන්න මොනා හරි හොද දෙයක් කියපන් කො![]()
ස්ටැචූ , මාලයක් , මුද්දක් , ඔරලෝසුවක් , ටෙඩියෙක් ,
ඒ එකක් වත් බැයි නම් ලස්සන ලස්සන ගැජමැටික් එකක් දියන් ඩෝ

thanks මචෝ
ස්ටැචූ කියන්නෙ මොනා ද 
mata kellek gennala diyanko![]()
මාත් මෙහ් පලවෙනි පාර වලන් ටයින් වෙනකල් කෙල්ලෙක් සෙට් කරන් ඉන්නmenna may wagey ekak hodai ban
![]()

හපෝ $48.99 ලාබ වැඩියි බන්
තව ටිකක් වැඩි ඒවා තියනව නම් කියපන් 
thanks මචෝ
ස්ටැචූ කියන්නෙ මොනා ද
![]()
පිළිම වගේ තව ඔය තියෙන්නේ රූප තව පිලිම වගේ ඒ වගේ ඒවා බන් සුපිරි වදන් ලියපුවා වගේ.....
හපෝ $48.99 ලාබ වැඩියි බන්
තව ටිකක් වැඩි ඒවා තියනව නම් කියපන්
![]()
ස්ටැචූ කියන්නේ තවීශයෝ උබේ කෑල්ලට උබව මතක් වෙන්න තියාගන්න දෙන එකක්....පිළිම වගේ තව ඔය තියෙන්නේ රූප තව පිලිම වගේ ඒ වගේ ඒවා බන් සුපිරි වදන් ලියපුවා වගේ.....

බොහොම පින් මචෝ
මන් ගමේ බයියෙක් නිසා ඔව්ව දන්නෙ නෑ
thanks මචෝ මන් හොයල බලන්නම් 

හපෝ $48.99 ලාබ වැඩියි බන්
තව ටිකක් වැඩි ඒවා තියනව නම් කියපන්
![]()