valentine එකට ebay එකෙන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    valentine එකට ebay එකෙන් ගෙන්නන්න මොනා හරි හොද දෙයක් කියපන් කො :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    valentine එකට ebay එකෙන් ගෙන්නන්න මොනා හරි හොද දෙයක් කියපන් කො :P

    ස්ටැචූ , මාලයක් , මුද්දක් , ඔරලෝසුවක් , ටෙඩියෙක් ,
    ඒ එකක් වත් බැයි නම් ලස්සන ලස්සන ගැජමැටික් එකක් දියන් ඩෝ :dull:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113

    ස්ටැචූ , මාලයක් , මුද්දක් , ඔරලෝසුවක් , ටෙඩියෙක් ,
    ඒ එකක් වත් බැයි නම් ලස්සන ලස්සන ගැජමැටික් එකක් දියන් ඩෝ :dull:

    :yes::yes: thanks මචෝ :yes: ස්ටැචූ කියන්නෙ මොනා ද :confused:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    menna may wagey ekak hodai ban

    $_57.JPG
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :yes::yes: thanks මචෝ :yes: ස්ටැචූ කියන්නෙ මොනා ද :confused:

    ස්ටැචූ කියන්නේ තවීශයෝ උබේ කෑල්ලට උබව මතක් වෙන්න තියාගන්න දෙන එකක්....:love: පිළිම වගේ තව ඔය තියෙන්නේ රූප තව පිලිම වගේ ඒ වගේ ඒවා බන් සුපිරි වදන් ලියපුවා වගේ.....:D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ස්ටැචූ කියන්නේ තවීශයෝ උබේ කෑල්ලට උබව මතක් වෙන්න තියාගන්න දෙන එකක්....:love: පිළිම වගේ තව ඔය තියෙන්නේ රූප තව පිලිම වගේ ඒ වගේ ඒවා බන් සුපිරි වදන් ලියපුවා වගේ.....:D

    :yes::yes: බොහොම පින් මචෝ :yes: මන් ගමේ බයියෙක් නිසා ඔව්ව දන්නෙ නෑ :rofl: :yes: thanks මචෝ මන් හොයල බලන්නම් :yes::love:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :rofl::P හපෝ $48.99 ලාබ වැඩියි බන් :rofl: තව ටිකක් වැඩි ඒවා තියනව නම් කියපන් :P

    ඔය වගේම එකක් ගත්තා මගේ යාලුවෙක් liberty plaza එකෙන් ඔච්චර වුනේ නෑ දෙදාස් ගානක් වුනේ බන්