Valentine වලට හොද Gift එකක් දෙමු

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Valentine වලට හොද Gift එකක් දෙමු

    valentine දවසේ ඔබේ lovers ට රෝසමලක් දෙන්න එපා :no: එයා හිතයි ඔබේ ආදරය මලක් වගේ පරවෙනවා කියලා :( chocolate දුන්නොත් හිතයි ඔබේ ආදරය ඒ වගේ දිය වෙනවා කියලා:( petrol liter එකක් දෙන්න එතකොට එයා හිතයි ආදරය තෙල් මිල වගේ දවසින් දවස වැඩි වෙනවා කියලා :P

    කොහොමද idea එක
    :D

    • Like
    Reactions: wmsaneera

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    11.gif
     
    ඔව් ඔව් හෙට අමතක නොවෙන දවසක් උදෙපාන්දරම වැලෙන්ටයින් තෑග්ග හම්බුනා,20% බස් ගාස්තු වැඩි උන 2012 වැලෙන්ටයින් තෑග්ග .:P
    හෙට උදෙපාන්දරම කෙල්ලගේ තාත්තට තෙල් ලීටරයක් ගිහින් දීපන් .love එක ගොඩේ ගොඩ.:lol:
    :rofl:
     
    අනිවා මචං :lol::lol::rofl::rofl:
     
    • Like
    Reactions: NipunaPraveen