Valentine වලට හොද Gift එකක් දෙමු
valentine දවසේ ඔබේ lovers ට රෝසමලක් දෙන්න එපා
එයා හිතයි ඔබේ ආදරය මලක් වගේ පරවෙනවා කියලා
chocolate දුන්නොත් හිතයි ඔබේ ආදරය ඒ වගේ දිය වෙනවා කියලා
petrol liter එකක් දෙන්න එතකොට එයා හිතයි ආදරය තෙල් මිල වගේ දවසින් දවස වැඩි වෙනවා කියලා
කොහොමද idea එක