Valentine Present Idea

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    valentine walata denna honda present monawada ban kellekuta.
    kalin para nam perfume ekakui chocolate ekakui dunna..
    -- below 5K wage shape wenna puluwan deyak
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වැලන්ටයින් වෙනුවට උඹල දෙන්නට විශේෂ දවසක් සමරපන්. මුලින්ම කෙල්ල දැකල කරන්ට් වැදුන වගේ වෙච්ච දවස, කෙල්ලගෙන් මුලින්ම කැමැත්ත අහපු දවස, පළවෙනිම date එකට ගිය දවස වගේ දෙයක් :rolleyes:
     
    Last edited:

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    3500-5000 range eke nam gold pendant ekak denna puluwan. swarna mahal wage loku ewata yanne nathuwa podi jewellery shops walin me gaanata hoda gold pendant ekak (with gems) ganna puluwan.

    hamadama thiyaganna puluwan deyak...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කෙල්ල එක්ක ගිහින් ලමා නිවාසෙකට දානයක් දීපන්. හවස තේ දෙන්න යන්නෙ 3500ක් වගේ. උඹලගෙ ආදරේ බෙදාගනින් ආදරෙ ලැබෙන්නෙ නැති අසරන ලමයි එක්ක. පොටෝ අරන් තියාගනින් බලල සතුටු වෙන්න.
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    කෙල්ල එක්ක ගිහින් ලමා නිවාසෙකට දානයක් දීපන්. හවස තේ දෙන්න යන්නෙ 3500ක් වගේ. උඹලගෙ ආදරේ බෙදාගනින් ආදරෙ ලැබෙන්නෙ නැති අසරන ලමයි එක්ක. පොටෝ අරන් තියාගනින් බලල සතුටු වෙන්න.

    meka godak hoda deyak machan.biday ekedi karanne me wage deyak thamai.
    eth me para valentine ekata monawa hari deyak denna baluwe girl ta
     

    ranjana disasekara

    Well-known member
  • කෙල්ල එක්ක ගිහින් ලමා නිවාසෙකට දානයක් දීපන්. හවස තේ දෙන්න යන්නෙ 3500ක් වගේ. උඹලගෙ ආදරේ බෙදාගනින් ආදරෙ ලැබෙන්නෙ නැති අසරන ලමයි එක්ක. පොටෝ අරන් තියාගනින් බලල සතුටු වෙන්න.

    mama kalee eka bn book karala iwarai dan..
    mama wage hitanna umbata tiyena haiyata mama godak garu karanawa,,
    attatama mehema karapan bnz