valentine_එකට_කෙල්ලට_මලක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:ඔහොම හදලා දුන්නහම ඒකි හිතයිද දන්නේ නැහැ මූ මහ කුණෙක් නැත්නම් හිගන්නෙක් කියලා.දන්නේ නැද්ද ලංකාවේ උන් නේ.:lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    :lol:ඔහොම හදලා දුන්නහම ඒකි හිතයිද දන්නේ නැහැ මූ මහ කුණෙක් නැත්නම් හිගන්නෙක් කියලා.දන්නේ නැද්ද ලංකාවේ උන් නේ.:lol:

    :lol::lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඕවා දීලා එක්කො ගුටි කන්න වෙයි නැත්තම් කුනු බැනුම් අහගන්න වෙයි.
    මෙහෙ කෙල්ලන්ට මල් හරියන්නෙ නෑ බං තෑගි වලට. අද්දැකීමෙන් කියන්නේ
    :lol::lol::lol::lol::lol:
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    දැන් කලේ කෙල්ලන්ට මල් හරියන්නනේ නැහැ .උන් ඉල්ලන්නේ.
    රත්‍රරන් / ෆොන් වගේ දේවල්.
    අවම 20000/- වියදම් කරන්න ඔනේ.
    :dull::dull::dull::dull::dull:
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    ඕවා දීලා එක්කො ගුටි කන්න වෙයි නැත්තම් කුනු බැනුම් අහගන්න වෙයි.
    මෙහෙ කෙල්ලන්ට මල් හරියන්නෙ නෑ බං තෑගි වලට. අද්දැකීමෙන් කියන්නේ
    :lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked: