දැන් එයාට හිමිකාරයෙක් ඉන්නවද?
ඒක එයාගෙන් ඇහුවට කියන්නේ නැහැ බන්.

මම ගිහින් එන්නම් බන්. පොඩි ගමනක් යන්න තියනවා. t.c bye...

දැන් එයාට හිමිකාරයෙක් ඉන්නවද?


ඒක එයාගෙන් ඇහුවට කියන්නේ නැහැ බන්.
මම ගිහින් එන්නම් බන්. පොඩි ගමනක් යන්න තියනවා. t.c bye...![]()
මම යන්නම යන්නේ නැ .මම මොකක් හරි අළුත් ලස්සන දෙයක් දැනගත්තොත්, ඔයාලට thread එකක් විදිහට දාලා යන්න එනවා.
ඒත් මේකේ මම ලෝකේ ගැන දැනගෙන හිටපු නැති ගොඩක් අමුතු දේවල් තියෙනවා.
දාන්නේ නැති දේවල් දැනගන්න තියෙන ඒක හොදයි .
ඒත් මට ඒවා දැනගන්න ඕන නෑ.
අද අපේ ගෙදර අපේ නෑදෑයෝ ටිකක් අවා.
මේකේ තිබ්බ මම දන්නේ නැති වචනයක්, මම ඒක අම්මගෙන් ඇහුව.
අම්මා මුකුත් කියන්නේ නැතුව යන්න ගියා.
ගෙදරට ආපු පොඩි නංගිලා මල්ලිලා ඇරෙන්න, අනිත් හැමෝම ගල් ගැහුනා![]()
ඒපාර අපේ අක්කා කෙනෙක් ඇවිල්ලා මම බල බල හිටපු thread ඒක බලලා කිව්වා,
මේකේ හොද ඒවයි නරක ඒවයි දෙකම තියෙනවා කියල.
දාන්නේ නැති දේවල් බලන්න යන්න එපා කිව්වා

tell em you said it for the lulzkoheda ban mewa ganna tyena than...kiapanko machnla....
