Valentine's~day~gifts~for~GirlFriend

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම යන්නම යන්නේ නැ .මම මොකක් හරි අළුත් ලස්සන දෙයක් දැනගත්තොත්, ඔයාලට thread එකක් විදිහට දාලා යන්න එනවා.

    ඒත් මේකේ මම ලෝකේ ගැන දැනගෙන හිටපු නැති ගොඩක් අමුතු දේවල් තියෙනවා.
    දාන්නේ නැති දේවල් දැනගන්න තියෙන ඒක හොදයි .
    ඒත් මට ඒවා දැනගන්න ඕන නෑ.

    අද අපේ ගෙදර අපේ නෑදෑයෝ ටිකක් අවා.

    මේකේ තිබ්බ මම දන්නේ නැති වචනයක්, මම ඒක අම්මගෙන් ඇහුව.
    අම්මා මුකුත් කියන්නේ නැතුව යන්න ගියා.
    ගෙදරට ආපු පොඩි නංගිලා මල්ලිලා ඇරෙන්න, අනිත් හැමෝම ගල් ගැහුනා :(
    ඒපාර අපේ අක්කා කෙනෙක් ඇවිල්ලා මම බල බල හිටපු thread ඒක බලලා කිව්වා,
    මේකේ හොද ඒවයි නරක ඒවයි දෙකම තියෙනවා කියල.
    දාන්නේ නැති දේවල් බලන්න යන්න එපා කිව්වා :(


    lmao it's just epic :lol::lol: tell em you said it for the lulz
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    lmao it's just epic :lol::lol: tell em you said it for the lulz
    t23105.gif
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    koheda ban mewa ganna tyena than...kiapanko machnla....

    ඔයාට මොනවද ගන්න ඕන? එක එක දේවල් තියෙන්නේ එක එක shops වල.
    ඔයාට ඕන දේ කියන්න. එතකොට මම ඒවා තියෙන තැන කියන්නම්
    wing010.gif