Valid of BIT

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    BIT කියන්නේ external degree එකක්. BIT විතරක් කරලා නම් කවදාවත් වැඩක් නෑ. සාමාන්‍ය IT degree (internal degree in a foreign university) වලටත් ජොබ් නැති තත්වයක් යටතේ කවදාවත් BIT වලට පමණක් අනාගතයක් නෑ.
    සාමාන්‍යයෙන් IT නොවන උපාධියක් ඒ කියන්නේ physical science හරි management හරි වෙන මොකක් හරි field එකක degree එකක් එක්ක BIt එකත් කරගත්තා නම් ඉතින් ඒකේ තියෙන වටිනාකම කියලා නිමකරන්න බෑ. ගොඩක් physical කරන අය BIT degree එකත් තමන්ගේ degree එකට අමතරව ගොඩදාගන්නවා. උන්ට හරියනවා, අනිත් එවුන් වලපල්ලට යනවා :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    wait till we all turn to our mid 30's...then you can see the real competition.all will be degree and MBA holders :dull:
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    BIT කියන්නේ external degree එකක්. BIT විතරක් කරලා නම් කවදාවත් වැඩක් නෑ. සාමාන්‍ය IT degree (internal degree in a foreign university) වලටත් ජොබ් නැති තත්වයක් යටතේ කවදාවත් BIT වලට පමණක් අනාගතයක් නෑ.
    සාමාන්‍යයෙන් IT නොවන උපාධියක් ඒ කියන්නේ physical science හරි management හරි වෙන මොකක් හරි field එකක degree එකක් එක්ක BIt එකත් කරගත්තා නම් ඉතින් ඒකේ තියෙන වටිනාකම කියලා නිමකරන්න බෑ. ගොඩක් physical කරන අය BIT degree එකත් තමන්ගේ degree එකට අමතරව ගොඩදාගන්නවා. උන්ට හරියනවා, අනිත් එවුන් වලපල්ලට යනවා :(:(

    100% agree with u bro..