van එකට සිංහලෙන් කියන්නෙ මොකක්ද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    පරිගණකය රූපවාහිනිය දුරකථනය වගේ අලුත ආපු බඩු වලට සිංහල නම් හැදුනා. හැබැයි වාහන වලින් එහෙම හැදුනේ යතුරුපැදිය විතරයි
     
    • Like
    Reactions: buddikagayan

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේකෙ ඉන්න හුලං පින්නයො දන්න අ‍ැට බිජ්ජක් නැති හැටි. වෑන් එකට පාවිච්චි කරන බොහොම ලස්සන වචනයක් සිංහල භාෂාවෙ තියෙනවා. එ‍් තමයි හවලුව. මුලින්ම අ‍ාව Volkswagen Type 2 එකට රටේ හොඳම හවලුව කියල ගහපු පරණ ad වල paper cuttings පවා තියෙනවා.

    සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් එක්ක 1955 ජාතික රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හදපු වචන 10000 කට වැඩි ප්‍රමාණයකින් එකක් ඕක. තව ඔය වගේ පාවිච්චියට නොගැනෙන, හැබැයි එ‍් විදිහට හදපු විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ වචන සෑහෙන තියෙනවා. ඕකෙ සම්පූර්ණ ලිස්ට් එක print කරපු පරණ පොතක් අපේ ගෙදර තියෙනවා. මම වෙලාවක photo අරන් PDF එකක් හදලා දාන්නම්. 😊
    Oya wage outdated dewal mataka tiyan inne uba wage attention seeking ponnayo thama
    Ekenuth balanne anith eun degrade karala pora wenna.
    Anaathaya
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    මෙහෙමයි වෑන් වලට සිංහලෙන් නම දාන්නේ අයිතිකාරයාගේ පුතාගේ නම

    රුක්ෂාන් පුතා