VAN, Bus import

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    https://sinhala.adaderana.lk/news/195208.

    සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවෙයි.

    ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 - 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය ලැබුණි.

    meka gan wisthra danne kawda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත

    මේවා උබලට නෙමෙයි ඇමතිතුමාගේ ගෝලයන්ට

    ඉස්සලම ඇමතිතුමා එක්ක සෙට් වෙයන්
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    914
    113
    Ade meka apita berida... Elkiriye hitiya neda Japan car importer kenek ..? tourism karana Geeth kiyala nama
    Uwath danne nedda