van ekak 15-20lak

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    මොකක් හරි passenger category එකේ වාහනයක් තෝරගනින්. බඩු ගෙනියන van ගන්නවනං backup එකට උබේ size එකේ ඇටසැකිල්ලකුත් ගනින් :rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මොකක් හරි passenger category එකේ වාහනයක් තෝරගනින්. බඩු ගෙනියන van ගන්නවනං backup එකට උබේ size එකේ ඇටසැකිල්ලකුත් ගනින් :rofl:

    Machan hoda details tikak kiyapan
    Vanette moko?:baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    Machan hoda details tikak kiyapan
    Vanette moko?:baffled:

    මචන් මේකේ thread එකක් තියනවා Van Modifications කියල. එකේ උන් ඉපදිලා තියෙන්නෙත් Van හරි Car ඇතුළෙද කොහේදෝ. උබට Van එකේ වහලේ ඉදන් රෝදෙට යනකන් කියල දෙයි. උන් ඉන්න වෙලේක අහපන්. මන් වැඩිය දන්නේ නෑ:rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1470132
     
    • Like
    Reactions: manjulabw

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ape thibba ekak... . appchchi 2nd owner. 10 yrs wage thibba. maga kadila na eka parakwath. magadi leda awith thiyenwa ekath gedara enakan hari garage ekakata danakan hari diuwa. gedara thibbe naththe piston gahankotai , paint ekata dapuhamai thamai. :P maasa 8kata withara 1 parak podi podi leda walata (break madi kiyala daala thibba ) thamai.

    habai dan parana wadi machan e van ... alloy wheel ehema daala gaththama gathi. vannete wage e range eke van walata wadiya comftble. habai issraha witharai :P thaama parts thiyenwa 2c engine eka hinda. balala ganin dan patta gahapuwa thiynne
     
    • Like
    Reactions: manjulabw

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    Machn DFSK eka hodaida....ub use krnawada...

    YES MACHAN.. KATTIYA GODAK KIWUWAA GANNA EPA KIYALA.. DEN ARAGENA AWURUDDAK WENAWA KISIMA AWULAK NEHE. 15000 KM DUWALA THIYANAWA. WELAWATA SERVICE TIKA KARANAWA. DEYIYANE KIYALA KISI AWULAK NEHE. :love:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    YES MACHAN.. KATTIYA GODAK KIWUWAA GANNA EPA KIYALA.. DEN ARAGENA AWURUDDAK WENAWA KISIMA AWULAK NEHE. 15000 KM DUWALA THIYANAWA. WELAWATA SERVICE TIKA KARANAWA. DEYIYANE KIYALA KISI AWULAK NEHE. :love:

    Ela Ela.. SERVICE ehma lbada mchn.. gana wadida.....
    DFSK eke Glory eka gana dannawada.... ekak paredi dakka.. penumanam hodai wage eke....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    cr27 නම් 20ට උඩින් යන්නේ. අනික සැප පහසුව මදි. ටවුනේස් ගන්නවනම් cr36 එක (passenger model) ගන්න, හැබැයි ටිකක් ගණන් වැඩියි. අනික 6ක් තමා යන්න පුළුවන් ඔරිජිනල් සීට් සෙට් එකේ. මිට්සුබිෂි po15 එකත් හොඳ වාහනේ. සීට් පේළි 3ක් ගහගන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: manjulabw

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    YES MACHAN.. KATTIYA GODAK KIWUWAA GANNA EPA KIYALA.. DEN ARAGENA AWURUDDAK WENAWA KISIMA AWULAK NEHE. 15000 KM DUWALA THIYANAWA. WELAWATA SERVICE TIKA KARANAWA. DEYIYANE KIYALA KISI AWULAK NEHE. :love:

    Ela Ela.. SERVICE ehma lbada mchn.. gana wadida.....
    DFSK eke Glory eka gana dannawada.... ekak paredi dakka.. penumanam hodai wage eke....

    අවුරුද්ද නම් මොකෝ බං. වාහන දුවන්නෙ අවුරුද්දක් නෙමෙයිනේ. චයිනීස් වාහන නම් ඉන්දියන් ඒවටත් අන්තයි. අනික විකුණගන්න බෑ ඕවා.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    අවුරුද්ද නම් මොකෝ බං. වාහන දුවන්නෙ අවුරුද්දක් නෙමෙයිනේ. චයිනීස් වාහන නම් ඉන්දියන් ඒවටත් අන්තයි. අනික විකුණගන්න බෑ ඕවා.

    company ekak thiyanam un granty ekakuth denawa nam. spare sarts th thiyanam prashnayak nehene. japan gaththa kiyala japan wahanath leda nodi duwanne nehene. anika awurudu 10k 15 k parana japan ekak gannawata wada hodayi brand new indian or chinese ekak ganna eka.

    salli thiyana una nam ithin japan brand new ganna puluwan.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    company ekak thiyanam un granty ekakuth denawa nam. spare sarts th thiyanam prashnayak nehene. japan gaththa kiyala japan wahanath leda nodi duwanne nehene. anika awurudu 10k 15 k parana japan ekak gannawata wada hodayi brand new indian or chinese ekak ganna eka.

    salli thiyana una nam ithin japan brand new ganna puluwan.

    :lol:
    මං මුකුත් කියන්නෑ බං.
    අවුරුදු 15ක් පරණ චයිනීස් වාහන දැන් පරණ යකඩ කඩවල් වල වත් නෑ