Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    qqqql.jpg

    dsc01042idr.jpg

    Onna igawa ekath dammo
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    monawada karanda one?
    දැනට ති‍යෙන්නේ මේ වගේ වාහන‍යක්.(මේක internet එකෙන් අරගෙන දැම්මේ.හැබැ‍යි modify කරන්න ඔනෙ වාහනෙත් මේ වගේම තම‍යි වෙනසකට ති‍යෙන්නේ එකේ ති‍යෙන්නේ රවුම් ල‍යිට්.)

    110930061947_image0.jpg

    මේ විදි‍යට තම‍යි හදාගන්න ඕනේ.

    20071207jkschenA2014.JPG

    20071207jkschenD2014.JPG

    body එක‍යි එන්ජිම‍යි හොඳ තත්ව‍යෙන් ති‍යනවා.( vanette VX එකට ආව body kit එකක් ගහලා අලුතෙන් paint කරන්න විතර‍යි ඕනේ.) මේ වැඩ ටික කරන්න කී‍යක් විතර ‍ය‍යිද බන්?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැනට ති‍යෙන්නේ මේ වගේ වාහන‍යක්.(මේක internet එකෙන් අරගෙන දැම්මේ.හැබැ‍යි modify කරන්න ඔනෙ වාහනෙත් මේ වගේම තම‍යි වෙනසකට ති‍යෙන්නේ එකේ ති‍යෙන්නේ රවුම් ල‍යිට්.)

    110930061947_image0.jpg

    මේ විදි‍යට තම‍යි හදාගන්න ඕනේ.

    20071207jkschenA2014.JPG

    20071207jkschenD2014.JPG

    body එක‍යි එන්ජිම‍යි හොඳ තත්ව‍යෙන් ති‍යනවා.( vanette VX එකට ආව body kit එකක් ගහලා අලුතෙන් paint කරන්න විතර‍යි ඕනේ.) මේ වැඩ ටික කරන්න කී‍යක් විතර ‍ය‍යිද බන්?

    machan pitipasse door ekai light tikai hoyaganin eka tamai lokuma gama
    body wala wada nattam maha ganak yanna
    10k withara yai machan body eka dirala nattam fix karala (aduwenna puluwan) machan wahane balanne natiwa ganak kiyanna ba
    paint ekawta kuliya witharak 20k wage yai body eke rali nam
    2k debear 1l 1k 4800k macho
    wahane genath pennuwoth nam hariyatama kiyathaki
     
    • Like
    Reactions: lakshithalcr